කන්ටේනර් ගාස්තු ඉහළට

තෙල් මිල හා ඩොලරය අගය ඉහළ යාම

4942 140,487

 

පසුගදා සිදුවු තෙල් මිල වැඩිවීමත් සමඟම ඊට සමගාමීව අනිකුත් භාහණ්ඩ වලද මිල ක්‍රමයෙන් ඉහළ නගින ආකාරයක් දැක ගත හැකිවේ- බහාලුම් ප්‍රවාහන(කන්ටේනර්) රථ ගාස්තුද සියයට 15 කින් ඉහල දැමිමට සිදුවෙන බව සමස්ත ලංකා බාහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමයේ සභාපති පවසයි

දිගින් දිගටම ඩොලරයේ අගය ඉහළ යාමත් මෙම තිරණයට සෘජුවම බලපාන බව සභාපති වරයා පවසයි- අවසන් වරට බාහාලුම් ( කන්ටේනර්) ප්‍රවහන ගාස්තු 2016 දී ඉහළ දෑමු බවත් බර හා දුර අනුව ගාස්තු අය කිරිමේදි ඉදිරියේදි මෙරටට අනයනික භාහණ්ඩ වල මිල වැඩිවීමක් සිදුවන බව ඒ මහතා තව දුරටත් පැවසීය- ප්‍රවහන රථ නඩත්තුව (අමතර කොටස් ලිහිසි තෙල් බැටරි සර්විස් කිරිම් හා කම්කරු කුලිය) සඳහා යන ගාස්තු සියයට 30 වැඩිවී ඇති අතර ශ්‍රිලංකා වරාය අධිකාරිය මඟින් වරායට පිවිසිමේ ගාස්තුව රුපියල් 360 සිට 12000 දක්වා සියයට හාරසියයකින් වැඩිකර ඇතැයිද පවසයි- මේ කරුණු සියල්ලම සැල කිල්ලට ගෙන සමස්ත ලංකා බාහලුම් රථ හිමි කරුවන්ගේ සංසදයේ විධායක කමිටු සාමාජිකයින්ගේ එකඟ තාවය මත ගාස්තු වැඩි කිරිමට තීරනය කළ බව කීය-

post add media course 01