උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

නවීන් වැඩ වැඩ පටන් ගනී

0

 

එක්සත් ජාතික පක්ෂයේ නව ජාතික සංවිධායක ලෙස තේරීපත් වු අමාත්‍ය  නවීන්  දිසානායක  මහතා නිල වශයෙන් එම ධුරයේ වැඩ බාරගැනීම සිරිකොත පක්ෂ මුලස්ථනයේදි අද (24) සිදුවිය-සුබ මොහොතින් රාජකාරී ලිපියකට අත්සන් කිරිමෙන් ධුරයේ වැඩ කටයුතු ආරම්භ කළ අමාත්‍යවරයා එය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වෙත බාර දෙන ලදී.

නවීන් දිසානායක මහතාගේ මව ශ්‍රිමා දිසානායක බිරිඳ වෛද්‍ය ලංකා දිසානායක සොයුරු පාර්ලිමේන්තු මන්ත්‍ර මයන්ත දිසානායක ඇතුලු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් හා හිතවතුන්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටිහ.

post add media course 01

Leave A Reply

Your email address will not be published.