ව්‍යාපාර ලියාපදිංචියට එක් දින සේවාවන්
මාතර දිස්ත්‍රීක් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් තෝරාගත් ප්‍රදේශිය ලේකම් කොට්ඨාශ හතරකදි , එක් දින ව්‍යාපාර ලියාපදිංචි සේවාවන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මැයි මස 30 වෙනි දින පෙරවරු 9:00 සිට පස්වරු 3:00 දක්වා පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දීද
මැයි මස 31 වෙනි දින පෙරවරු 9:00 සිට පස්වරු 3:00 දක්වා මාතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දීද
ජුනි මස 06 වෙනි දින පෙරවරු 9:00 සිට පස්වරු 3:00 දක්වා දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දීද සහ
ජුනි මස 07 වෙනි දින පෙරවරු 9:00 සිට පස්වරු 3:00 දක්වා වැලිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දීද මෙම එක් දින ව්‍යාපාර නාම ලියාපදිංචිය සේවාව පැවැත්වීමට නියමිතව ඇත.
ව්‍යාපාරයට නෛතික පිළිගැනිමක් ලැබීම පුද්ගලික හා රාජ්‍ය බැංකු ණය සඳහා අත්‍යාවශ්‍ය හා ආහාර වැනි ව්‍යාපාරවලදී අනිවාර්ය වීම යන කරුණු සැලකිල්ට ගැනීමේදි ව්‍යාපාර ලියාපදිංචිය ව්‍යවසායකයෙකුට ඉතා වැදගත් සහතිකයකි. මාතර දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ට තම ව්‍යාපාරය වැඩි දියුණු කරගැනිම සඳහා මෙම එක් දින සේවාවෙන් නොමිලේම ලබාගත හැක.
මෙම ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්යක්ෂ සී. ඩබ් .කේ මණ්ඩාවල මහතා පවසන්නේ ව්යපෘතී කලමණාකරන, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සංකල්පයකට අනුව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්යක්ෂ සුධීර ජයරත්න මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි..

All types of investments include certain risks.
I would like to thank you for the efforts you’ve put in writing this website.
I am hoping to view the same high-grade blog posts by you in the future as well.
In fact, your creative writing abilities has encouraged
me to get my own blog now 😉
I visit each day a few web sites and information sites to read posts, but this weblog offers feature based content.
Since the admin of this website is working, no question very quickly
it will be well-known, due to its feature contents.
Hmm is anyone else experiencing problems with the images on this blog
loading? I’m trying to determine if its a problem on my end or
if it’s the blog. Any feedback would be greatly appreciated.
I am truly pleased to read this weblog posts which consists of
tons of valuable information, thanks for providing these kinds of data.
I think this is among the most significant info for me.
And i’m glad reading your article. But want to remark
on some general things, The site style is perfect, the articles
is really nice : D. Good job, cheers
When some one searches for his essential thing, thus he/she wishes to be available that in detail, therefore
that thing is maintained over here.
Thank you in your curiosity in Funding Recommendation.
Hi! I know this is somewhat off topic but I was wondering if you
knew where I could get a captcha plugin for
my comment form? I’m using the same blog platform as yours
and I’m having difficulty finding one? Thanks a lot!
And that is an funding risk value taking.