උණුසුම් පුවත්
ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..

ක්‍රීකට් පාලනය අමාත්‍යාංශ ලේකම්වරයා යටතට

14 427

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට ජුනී 01 සිට අලුත් නිලධාරී මණ්ඩලයක් සහිතව පාලන කටයුතු කරගෙන යාමට තිබු ඉඩ කඩ අධිකරණය විසින්  ලබාදුන්  අතුරු  තහනම්  නියෝගයත්  සමඟ ඇහිරීගියේය.   යලිත් නිලවණයක් පවත්වන තුරු එහි තාවකාලික පාලන කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා යටතට පවරන ලදී.

ක්‍රීඩා අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තිරණයට පැමිණි බව සඳහන් වේ.
තාවකාලික පාලනය සඳහා අතුරු පාලක කමිටුවක්ද ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් වරයා යටතට පත්කිරිමද නැතහොත් මධ්‍යස්ථ කණ්ඩායමකට බාරදිමද යන කාරණා තුන කෙරෙහි දීර්ඝ සාකාච්ඡාවකින් පසු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අමාත්‍යංශ ලේකම්වරයා යටතට ක්‍රිකට් පාලනය පත් කරන බව ප්‍රකාශට කළේය. ඒ අනුව පාලන කමිටුවේ සෙසු සාමාජිකයා ලෙස ක්‍රිකට් ප්‍රධන විධායක ඈෂ්ලී ද සිල්වා මහතා පත්කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායම කොදෙව් සංචාරයෙන් පසු එංගලන්ත සහ අකුණු අප්‍රිකා යන කන්ඩායම් ලංකාවට පැමිණීමට නියමිතයි. ඒ අතර තුර කාලයේදී ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියටද කණ්ඩායම සාහභාගිවේ.  මේ කාලපරිච්ඡේදය කාර්ය බහුල බැවින් ක්‍රිකට් පාලනය සඳහා සුදුසුම තීරණය කුමක්ද යන්න සලකා බැලීමෙන් අනතුරුව මෙම තිරණයට පැමිණ තිබේ.
තිලංග සුමතිපාල මහතාගේ නාමයෝජනාවට විරුද්ධව නිශාන්ත රණතුංග මහතා විසින් ක්‍රිකට් නිලවරණය අත්හිටුවන ලෙස ඉල්ලා ගොනු කරන ලද පැමිණිල්ලට අනුව නිලවරණය නැවැත්වූ අතර දෙපාර්ශවයටම ලබන 14 වෙනිදා අධිකරණයේ පේනි සිටිමට නියමිත විය.

post add media course 01
14 Comments
  1. gamefly free trial says

    Sweet blog! I found it while browsing on Yahoo News. Do you have
    any suggestions on how to get listed in Yahoo News?
    I’ve been trying for a while but I never seem to get there!
    Appreciate it

  2. gamefly says

    Oh my goodness! Amazing article dude! Thanks, However I am having problems
    with your RSS. I don’t know the reason why I
    am unable to subscribe to it. Is there anybody else getting identical RSS problems?
    Anyone who knows the solution will you kindly respond?
    Thanks!!

  3. gamefly says

    Howdy! This is my first comment here so I just wanted
    to give a quick shout out and say I genuinely enjoy reading your blog posts.

    Can you recommend any other blogs/websites/forums that go over the same topics?
    Thanks a ton!

  4. gamefly free trial says

    For hottest news you have to visit world wide web and on world-wide-web I found this site as a most excellent site for latest updates.

  5. minecraft download mojang says

    Have you ever considered writing an e-book or guest authoring on other blogs?

    I have a blog centered on the same ideas you discuss and would really like to have
    you share some stories/information. I know my readers would
    appreciate your work. If you are even remotely interested, feel free to shoot me an e-mail.

  6. how to download minecraft says

    I seriously love your site.. Pleasant colors & theme. Did
    you build this website yourself? Please reply back as I’m looking to create
    my own site and would like to learn where you got this from or what the theme
    is called. Kudos!

  7. minecraft download says

    I every time spent my half an hour to read this web site’s articles or reviews
    all the time along with a mug of coffee.

  8. minecraft download free says

    Thanks for sharing your thoughts on minecraft download free pc.
    Regards

  9. g says

    What’s Taking place i am new to this, I stumbled upon this I have discovered It positively helpful and it has aided me out
    loads. I’m hoping to contribute & assist other users like its aided me.
    Good job.

  10. g says

    I like the helpful info you supply to your articles.

    I’ll bookmark your weblog and take a look at again right here frequently.
    I am slightly certain I will learn plenty of new stuff right here!
    Good luck for the next!

  11. g says

    I want to to thank you for this fantastic read!! I absolutely loved every bit of it.
    I have you book marked to check out new stuff you post…

  12. g says

    I am curious to find out what blog platform you’re using?
    I’m having some small security issues with my latest website and I would like to find
    something more risk-free. Do you have any suggestions?

  13. download minecraft pc says

    It’s not my first time to pay a visit this web site,
    i am browsing this site dailly and obtain good data from here every day.

  14. download minecraft for free says

    Hello there! Do you know if they make any plugins to assist with Search Engine Optimization? I’m trying to get my blog
    to rank for some targeted keywords but I’m not seeing very good gains.

    If you know of any please share. Cheers!

Leave A Reply

Your email address will not be published.