බැදුම්කර වාර්තාවේ තොරතුරු හෙළි කිරිමට ජනාධිපති ලේකම් නීතීපති උපදෙස් ඉල්ලයි

සංවේදී තොරතුරු ලෙස සලකා වසර තිහක් (30) යනතුරු ලබාදිය නොහැකි බව ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව දැනුම්දෙයි

13 731

මහ බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ හෙළි නොකළ තොරතුරු ප්‍රසිද්ධියට පත් කරන ලෙස ඉල්ලා කථානායකතුමා ඇතුලු ඇමැති මැතිවරු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.  එම ඉල්ලීම් මුල්කරගෙන ජනාධිපති ලේකම්වරයා නීතිපති ජයන්ත ජයසූරීය මහතාගෙන් නීතී උපදෙස් පතා ඇත.

මහ බැංකු බැදුම්කර ගනුදෙනුවේ වංචාවක් සිදුවී ඇත්ද යන්න සොයා බැලීමට ජනාධිපතිවරයා පත්කළ කොමිෂන් සභා වාර්තාවේ තොරතුරු මේවනවිටත් හෙළිදරව් වී තිබේ. නමුත් වාර්ථාවේ ඇතැම් කොටස් හෙළිදරව් නොකර ජාතික ලේඛනාරක්ෂක දෙපාර්ථමේන්තුවට යවා ඇත. එම හෙළිදරව් නොවු තොරතුරුවල බැදුම්කර වංචාවේ චෝදනා ලැබ ඇති අර්ජුන ඇලෝසියස් සමාගමෙන් මුදල් ලබාගත් මැති ඇමැතිවරුන් ඇතුලත් තවත් පුද්ගලයින් 118 දෙනෙකුගේ නම් සඳහන්ව ඇති බව මේ දින වල  රටතුල විශාල ආන්දෝලනයක් ඇතිවී තිබේ.   එම නම් හෙළි කරන මෙන් මැති ඇමැතිවරු පිරිසක් ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

මේ අතර අර්ජුන ඇලෝසියස් මහතා ගෙන් මුදල් ලබා ගත් පුද්ගලයින්ගේ නම් හෙළිදරව් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුනද එම තොරතුරු සංවේදී තොරතුරු ලෙස සලකා වසර තිහක් (30) යනතුරු ලබාදිය නොහැකි බව ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව දන්වා ඇත.

සියලු පාර්ශවයන්ගේ ඉල්ලීම් සලකා බලා ඊයේ (ජුනි 01) මාධ්‍යවෙත අදහස් දැක්වු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ බැදුම්කර වාර්තාවේ හෙළි නොකළ තොරතුරු හෙළිකළ හැකිදැයි යන්න තමා නීතිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවයි. නීතිපතිවරයාගේ දැනුම් දීම අනුව තමා කටයුතුකරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

post add media course 01
13 Comments
  1. Francisco says

    Contemplate investments that offer immediate annuities.

  2. gamefly says

    I visited various web sites except the audio quality for audio songs current at this website
    is in fact fabulous.

  3. minecraft pc download says

    Great post.

  4. free minecraft download says

    Since the admin of this web site is working, no doubt very
    rapidly it will be famous, due to its feature contents.

  5. download minecraft for free says

    Hi I am so excited I found your blog, I really found
    you by mistake, while I was looking on Bing for
    something else, Regardless I am here now and would just like to say cheers for
    a tremendous post and a all round enjoyable blog (I also love the theme/design), I don’t have time to read
    it all at the moment but I have bookmarked it and also included
    your RSS feeds, so when I have time I will be
    back to read much more, Please do keep up the awesome job.

  6. g says

    Nice post. I learn something new and challenging on websites I stumbleupon on a daily basis.
    It will always be useful to read through content from other authors
    and practice something from their web sites.

  7. g says

    whoah this weblog is excellent i like reading your posts. Stay up the great work!
    You know, a lot of persons are searching around for this info,
    you can aid them greatly.

  8. minecraft download says

    This is a great tip especially to those fresh to the blogosphere.
    Short but very accurate info… Appreciate your sharing this one.
    A must read article!

  9. tinyurl.com says

    Right away I am going away to do my breakfast, later than having my breakfast
    coming again to read additional news.

  10. tinyurl.com says

    What’s up, I would like to subscribe for this web site to obtain most
    recent updates, so where can i do it please help.

  11. download minecraft says

    Hi there to every one, it’s truly a fastidious for me to
    pay a visit this website, it consists of important Information.

  12. minecraft download free pc says

    My partner and I stumbled over here from a different
    web page and thought I should check things out.

    I like what I see so now i’m following you. Look forward to going over your web page for a second
    time.

  13. free minecraft download says

    What a information of un-ambiguity and preserveness of precious know-how regarding unexpected feelings.

Leave A Reply

Your email address will not be published.