උණුසුම් පුවත්
කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව හෝ ඇති වුනේ නැත්තම්, මේ අවුරුද්දේ ජානාධිපතිවරණය තියනවා..

කුණ්ඩසාලේ ජාතික කලා නිකේතනය ජනාධිපති අතින් ජනතා අයිතියට පත්කෙරේ

16 460

නිර්මාණකරුවන්ගේ ප්‍රයෝජනය සඳහා මිලියන 465 මුදලක් වැයකොට ඉදිකෙරුණු මහනුවර කුණ්ඩසාලේ ජාතික කලා නිකේතනය අද (ජුනි 02) ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ සුරතින් ජනතා අයිතියට පත්කිරිමට නියමිතය.

එළිමහන් රංග ශාලාවක් සහ පෙරහුරු ශාලා දෙකකින්ද සමන්විත මෙම ජාතික කලා නිකේතනය අක්කර පහක භූමි භාගයක් පුරා පැතිර ඇති අතර එකවර සියයකට අධික පිරිසකට නවාතැන් ගැනිමට අවශ්‍ය පහසුකම් සපයා දී ඇත.  සංස්කෘතිය සහ කලාව සම්බන්ධයෙන් පැවැත්වෙන ඕනෑම වැඩමුළු සහ පාඨමාලා සඳහා මෙම කලා නිකේතනය භාවිතා කළ හැකිය. මෙතෙක් ලංකාවේ ඉදි වූ ජාතික මට්ටමේ එකම කලා නිකේතනය ලෙස මෙය හැදින්විය හැකිය.

ශ්‍රී ලාංකේය සංස්කෘතියේ හා කලාවේ උන්නතිය උදෙසා ඉදිකළ කුණ්ඩසාලේ ජාතික කලා නිකේතනය ප්‍රවීන හා නවක යන කලාකරුවන්ගේ කලා නිර්මාණකරණය අත්හදා බැලීම්, පරීක්ෂණ පැවැත්වීම් ,වැඩිදුර අධ්‍යන කටයුතු කිරීම, දෙස් විදෙස කලා කෘතීන් පරිශීලනය කිරිම ,සහ ප්‍රාසාංගික හා නව කලා නිර්මාණ බිහිකිරිම සඳහා මෙම නිකේතකය නූතනයේ ඉතා වැදගත් ස්ථානයක් ගනී.
සංස්කෘතික කටයුතු දේපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යන මෙම කලා නිකේතනය පාසල් හැරගිය තරුණ තරුණියන් සහ කලා කරුවන් වෙනුවෙන් පුහුණු පාඨමාලා පැවැත්වීමට එම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පත්වෙන මෙම කලා නිකේතනයේ උත්සවය සඳහා ගරු උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුලු සම්භාවනීය අමුත්තන් බොහෝ පිරිසක් සභාගිවීමට නියමිතය.

post add media course 01
16 Comments
  1. Dewayne says

    Now it is time to choose your particular investments.

  2. gamefly free trial says

    If you are going for most excellent contents like I do,
    just go to see this web site all the time because it presents quality contents, thanks

  3. gamefly free trial says

    I am genuinely delighted to glance at this blog posts which carries plenty of
    useful facts, thanks for providing these statistics.

  4. gamefly free trial says

    Hi there, I discovered your blog via Google while searching for a related topic, your site
    came up, it seems to be good. I’ve bookmarked it in my google bookmarks.

    Hi there, just become aware of your blog via Google, and located that it is really informative.
    I am gonna be careful for brussels. I will appreciate
    if you happen to proceed this in future. Many folks will be benefited from your writing.

    Cheers!

  5. free minecraft says

    Having read this I thought it was really informative.
    I appreciate you taking the time and effort to put this content together.

    I once again find myself spending a significant amount of time both reading and
    posting comments. But so what, it was still worth it!

  6. minecraft download mojang says

    Wonderful post however I was wanting to know if you could write a litte more on this topic?
    I’d be very grateful if you could elaborate a little bit more.
    Thank you!

  7. free minecraft download says

    Link exchange is nothing else except it is
    just placing the other person’s website link on your page
    at suitable place and other person will also do same in support of you.

  8. g says

    Hi to all, for the reason that I am truly keen of reading this
    blog’s post to be updated on a regular basis. It consists of pleasant stuff.

  9. g says

    Hi there excellent blog! Does running a blog like this require a large amount of work?
    I’ve very little expertise in programming but I was hoping
    to start my own blog in the near future. Anyway, if you have any recommendations or techniques for new
    blog owners please share. I know this is off topic nevertheless I simply wanted to ask.
    Thanks a lot!

  10. minecraft download pc says

    I have read so many posts about the blogger lovers but this
    piece of writing is in fact a nice article, keep it up.

  11. Juan says

    Now it’s time to pick your particular investments.

  12. Lyda says

    Simply wish to say your article is as astonishing.
    The clarity in your post is simply nice and i could assume you’re an expert
    on this subject. Well with your permission let
    me to grab your RSS feed to keep updated with forthcoming post.

    Thanks a million and please carry on the enjoyable work.

  13. minecraft download free says

    I am not sure where you are getting your info, but great topic.

    I needs to spend a while studying much more or understanding more.
    Thank you for magnificent info I used to be in search of this info for my mission.

  14. Gale says

    It’s truly very difficult in this active life to listen news on TV,
    so I only use web for that purpose, and obtain the latest news.

  15. download minecraft for free says

    Heya just wanted to give you a brief heads up and
    let you know a few of the pictures aren’t loading properly.

    I’m not sure why but I think its a linking issue. I’ve tried it
    in two different internet browsers and both show
    the same results.

  16. free minecraft download says

    Heya i am for the first time here. I found this
    board and I find It really useful & it helped me out much.
    I hope to give something back and aid others
    like you aided me.

Leave A Reply

Your email address will not be published.