උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

■ මිහින්තලා පුද බිමේ දී, අඹ පැළ 3000 ක් බෙදා දෙයි.

සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය විසින් ජගත් පරිසර දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක කරයි.

0

අදට යෙදී තිබෙන (ජුනි 05) ජගත් පරිසර දිනය නිමිත්තෙන් අඹ පැළ 3000 ක් බෙදා දීමේ වැඩසටහනක් මිහින්තලා රජ මහා විහරස්ථාන භූමියේදී සිදුකෙරේ.

මෙම වැඩසටහන සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරයි.
අපනයන පැළ දස කෝටියක් රට පුරා සිටුවීමේ ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් වශයෙන් මෙම වැඩසටහන සිදු කරන අතර උතුරු මැද පළාතේ සියලුම පොලිස් ස්ථාන වලට ආගමික ස්ථානවලට හා පාසල් වලට අඹ පැළ බෙදා දීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම අඹ පැළ බෙදා දීම අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 3:00 මිහින්තලා රජමහා විහරස්ථාන පරිශ්‍රයේදී උත්සවාකාරයේන් සිදු කෙරේ

post add media course 01

Leave A Reply

Your email address will not be published.