උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

■ ප්‍රථමික පාසල් වලට දරුවන් ඇතුළත් කිරිමේ දී, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නොතකයි.

0 1,105

ශ්‍රේෂ්ඨධිකරණ නියෝගය නොතකමින් පළාත් සභා කිහිපයක පාසල් ප්‍රාථමික ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් පැමිණිලි කර ඇතැයි වාර්තාවේ.

දේශපාලන හිතවතුන්ගේ සහ ඥාති සබධතා පදනම් කරගෙන දරුවන් රැසක්ම පළාත් පාසල්වලට ඇතුළත් කර ඇති අතර විශේෂයෙන්ම වයඹ සහ ඌව පළාත් පාසල් ගණනාවක්ම මෙම අධිකරණ නියෝග කඩ කරමින් ක්‍රියාත්මක වන බවට තමාට වාර්තාවී ඇති බව අමාත්‍යවරයා පවසයි.

මෙම අත්තනෝමතික ඇතුළත් කරගැනීම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තී සැකසීමේදි මරු පහරක් බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

post add media course 01

Leave A Reply

Your email address will not be published.