උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

වසා දැමූ ෆේස්බුක්  (Profile) ගැන හෙළි කරන ලෙස ෆේස්බුක් වෙත නියෝග කරයි..

0

ලක්ශ්‍රියා ගුණසේන
(BBC News ඇසුරින්)

වසා දැමූ ෆේස්බුක් (Profile) ගැන හෙළි කරන ලෙස ෆේස්බුක් නියෝග කරයි.

මිය ගිය ජෑස් සංගීතඥයෙකු වන මිර්සා කෘපාලිජාගේ ෆේස්බුක්  (Profile) වසා දැමීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ෆේස්බුක් වෙත බ්‍රීතාන්‍ය මහාධිකරණය නියෝග කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් විසින් සංගීතඥයාගේ පවුලට දැනුම් දුන්නත් ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඇති බව ටයිම්ස් පුවත්පත් වාර්තා කරනවා.

ඔහුගේ බිරිඳ ” සබදෝස් “ පවසන්නේ එය කොහෙත්ම පවුලේ සාමාජිකයෙකු හෝ මිතුරෙකු විසින් සිදු කළ දෙයක් නොවන බවයි. තමාගේ ද පෝස්ට් සහ පණිවුඩ දෙවැනි වතාවටත් නැති වූ බව ඇය පවසනවා.
මිර්සා කෘපාලිජා සාරාජේවෝහි ජීවත් වූවෙක් වන අතර, 2016 වසරේ දී අවු.57 ක් වනවිට හෘදයාබාධයකට ලක් ව මරණයට පත් වුණා.
“ඔබ ආදරේ කරන, ඔබගේ හැමදේට ම හේතු වන කෙනෙක් ඔබට අහිමි වුණොත් කොහොමද කියන හැඟීම විස්තර කරන්න බෑ.” සබදෝස් BBC News වෙත පවසා තිබෙනවා.

post add media course 01

Leave A Reply

Your email address will not be published.