■ පි.ටි.එල් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට අධිකරණයේ පෙනි සිටිමට නියෝග.

0 1,261

පර්පචුවෙල් ටේ‍රෂරී සමාගමේ හිමිකරුවන අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන මහත්වරුන් ලබන ජුලි 05 වෙනිදා දක්වා යළි රිමාන්ඞ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (21) නියෝග කළාය.

මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාල නඩු විභගය අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදි කැඳවිය.
තවද බාහිර පුද්ගලයින් සහ සමාගම් සමඟ පර්පචුවෙල් සමාගම විසින් කළ ගනුදෙනුවල වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා නොදිම නිසා පි .ටී. එල් සමාගමේ සභාපති ජෙෆ්රී ඇලෝසියස් මහතාට ලබන ජුලි මස 05 වෙනිදා අධිකරණය හමුවේ පෙනි සිටිමට මහේස්ත්‍රාත්වරි නියෝග නිකුත් කළාය-

post add media course 01

Leave A Reply

Your email address will not be published.