උණුසුම් පුවත්
හිරිහැරයට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දිවයිනට…CID හිටපු අධ්‍යක්ෂක ශානී ප්‍රකාශයක් ලබාදීමටCID යට…අල්ලස් ගත් පැල්මඩුල්ල පොලීසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවටඑ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත අබේසේකරය ඇප ලැබෙයිනායයෑම් නිවේදන පිළිබඳ සැලකිලිමත් වන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයසාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවල උපකාරක පන්ති තහනම්ආපදා ප්‍රදේශවල සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දෙයි…තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ සියළුම බදු වර්ග මුළුමනින්ම අහෝසියි – අමාත්‍ය බන්දුල ගුණවර්ධනඅගමැති ඇතුලු කැබිනට් මන්ඩලය හෙට ඉල්ලා අස්වෙයි ?…ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්

ජාන සැකසූ ගොවිපළ සතුන්, නිර්මාණය වෙමින් පවතී.

0 270

ලක්ශ්‍රියා ගුණසේන
(BBC  News ඇසුරින්)

විද්‍යාඥයන් විසින් ලොව වඩාත් ම රෝගවලට ප්‍රතිශක්තිකරණය ඇති ඌරන් නිර්මාණය කර තිබෙනවා.
එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායම විසින් මෙම සොයාගැනීම සිදු කර ඇති අතර, ඡඍඍී ලෙස හැඳින්වෙන මාරාන්තක ශ්වසන රෝගය මර්ධනය කිරීමට හැකි බව වාර්තා වෙනවා.
මෙම රෝගය වළකාගැනීමට වාර්ෂික ව වැය වන මුදල පවුම් බිලියන ගණනක්.
ඒ කෙසේ නමුත් ජානමය වශයෙන් වෙනස් කරන ලද සතුන් සහ බෝග ආහාරයට ගැනීමට පාරිභෝගිකයන් කැමති නැහැ.
ඒ නිසා මෙම ජාන වෙනස් කරන ලද සතුන් සිටින ගොවිපළකරුවන් ඔවුන්ගේ අලෙවිය අඩුවීමෙන් දැඩි අපහසුතාවකට පත්වෙනවා.
පුළුල් ලෙස ජාන වෙනස් කරන තාක්ෂණයට වඩා මෙම තාක්ෂණය වෙනස් බව පැවසෙන අතර, මුලින් ම කරන්නේ සත්ත්වයාගේ ෘභ් අණුව වෙනස් කිරීමයි. පසු ව ආගන්තුක ජානමය පරම්පරාව විසින් වෙනත් ජීවියෙකු නිර්මාණය කරනවා.
ප්‍රතිශක්තිකරණ සතුන් ඇති කිරීම ගොවීන්ගේ සුභසාධනයට හේතු වන බව විචාරකයන්ගේ මතයයි.

post add media course 01

Leave A Reply

Your email address will not be published.