උණුසුම් පුවත්
හිරිහැරයට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දිවයිනට…CID හිටපු අධ්‍යක්ෂක ශානී ප්‍රකාශයක් ලබාදීමටCID යට…අල්ලස් ගත් පැල්මඩුල්ල පොලීසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවටඑ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත අබේසේකරය ඇප ලැබෙයිනායයෑම් නිවේදන පිළිබඳ සැලකිලිමත් වන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයසාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවල උපකාරක පන්ති තහනම්ආපදා ප්‍රදේශවල සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දෙයි…තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ සියළුම බදු වර්ග මුළුමනින්ම අහෝසියි – අමාත්‍ය බන්දුල ගුණවර්ධනඅගමැති ඇතුලු කැබිනට් මන්ඩලය හෙට ඉල්ලා අස්වෙයි ?…ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්

දිවියෙකු ඝාතනය කළ පිරිස අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ.

0 302

ඉකුත්දා කිලිනොච්චියේදී ගම්මුන් පිරිසක් විසින් අමානුෂික ලෙස වට කොට පහර දී දිවියෙකු මරා දමන ලදී.
එම සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව සිද්ධියට අදාල පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගනනා ලෙස පොලිසියට නියෝග ලැබුණු බව වනජීවිඅධ්‍යක්ෂ ජෙනරාල් එම්. පී. සී සුරියබණ්ඩාර මහතා පවසයි.
මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලා හරහා ලැබී ඇති තොරතුරු අනුව මෙම දිවියා මරා දැමීම සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු කරන බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

දිවියා අල්ලා නොගැනීම සම්බන්ධව වනජීවී කාර්යාලයටද ජනතාව හා පරිසර සංවිධාන වල ඇඟිල්ල එල්ල වී ඇති අතර ඒ සම්බන්ධව අධ්‍යක්ෂවරයා සඳහන් කළේ තමාට ලැබුනු තොරතුරු අනුව දිවියා අල්ලා ගැනීමට එම ප්‍රදේශයට ගිය වනජීවී නිලධාරීන්ට ප්‍රදේශවාසීන්ගෙන් බාධා එල්ලවීම නිසා දිවියා අල්ලා ගැනීම නොහැකි වු බවයි.

මේ වන විට සමාජ ජාලා වෙබ්  අඩවි වලින් බොහොමයක් දර්ශන මකා දමා ඇත.

අන්තර් ජාලය ඇසුරින්

 

 

 

 

post add media course 01

Leave A Reply

Your email address will not be published.