උණුසුම් පුවත්
ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..

ඇන්තනි කෙනඩි වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරෙකු සෙවීම ට්‍රම්ප් අරඹයි.

13 1,135

ලක්ශ්‍රියා ගුණසේන
(BBC News  ඇසුරින්)

විශ්‍රාම යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි කෙනඩි වෙනුවට විනිසුරෙකු තෝරාගත යුතු බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා.
ලිබරල්වාදී බහුතරයක් සමඟ පෙළ ගැසී සිටි සිටි කෙනඩි මහතාගේ විශ්‍රාම යාම දශක ගණනාවක් තිස්සේ පැවති ශ්‍රේෂ්ඨෘධිකරණයේ පැවති සමතුලනය තවදුරටත් පවත්වාගෙන යාම ට්‍රම්ප් වෙත පැවරී ඇති වගකීමයි.
ඒ සඳහා සුදුසු කෙනෙකු තෝරාපත් කරගැනීමට ඔවුන්ගේ අවධානය යොමු ව තිබෙනවා.
ඇන්තනි කෙනඩි ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ 81 වන විනිසුරු වන අතර, ඔහු ජූලි 21 වන දින විශ්‍රාම යාමට නියමිතයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ වසර 30 ක කාලයක් ගෙවූ ඔහු, සිය ජීවිතයේ ඉදිරි කාලය තම පවුල සමඟ ගෙවිය යුතු බව පවසා තිබෙනවා.
ඉහළ අධිකරණ නඩු බොහොමයක වැදගත් තීන්දු ලබාදුන් කෙනඩි ව ට්‍රම්ප් අගය කර ඇති බවත් වාර්තා වෙනවා.
ධවල මන්දරයේ සිට ඔහු පවසා ඇති ආකාරයට, කැපී පෙනෙන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරෙකු තෝරාපත් කර ගත යුතු ව ඇති අතර, මේ තමා ජනාධිපති වීමෙන් පසු පත්කරගන්නා දෙවන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා බවයි. තව ද මේ සඳහා මධ්‍යස්ථ මතධාරී ඉල්ලුම්කරුවන් 25 දෙනෙකුගෙන් යුතු ලැයිස්තුවක් ඔහුට ලැබී ඇති බවත් පවසනවා.

post add media course 01
13 Comments
  1. Georgia says

    Financial advisors enterprise is folks enterprise.

  2. Karl says

    Excellent weblog here! Additionally your website so much up fast!
    What host are you using? Can I get your associate link on your
    host? I want my site loaded up as fast as yours lol

  3. tinyurl.com says

    Pretty great post. I simply stumbled upon your blog and wished to say that I have really
    loved browsing your blog posts. In any case I
    will be subscribing for your feed and I hope you write once more very soon!

  4. Cristina Boner says

    Undeniably consider that that you stated. Your favorite justification seemed to
    be on the web the easiest thing to have in mind of. I say to you, I certainly get irked whilst other folks think about issues that
    they just do not realize about. You controlled
    to hit the nail upon the top and defined out the entire thing without having side-effects ,
    folks can take a signal. Will probably be again to get more.

    Thanks

  5. tinyurl.com says

    Traders do pay direct and oblique prices.

  6. Sam says

    If you wish for to obtain much from this post then you have to apply such methods to your
    won weblog.

  7. Julian says

    Wow that was unusual. I just wrote an incredibly long comment but
    after I clicked submit my comment didn’t show up.

    Grrrr… well I’m not writing all that over again. Anyway, just
    wanted to say great blog!

  8. Tabatha says

    This article presents clear idea in favor of the new visitors of blogging,
    that in fact how to do blogging.

  9. Alina says

    Asking questions are genuinely good thing if you are not understanding something completely,
    but this piece of writing offers good understanding yet.

  10. tinyurl.com says

    Thanks a lot for sharing this with all of us you really know what you are speaking about!

    Bookmarked. Please additionally seek advice from my website =).
    We will have a link exchange agreement among us

  11. tinyurl.com says

    Highly energetic blog, I liked that bit. Will there be a part 2?

  12. Soon says

    Hello There. I found your blog using msn. This is a really well written article.
    I’ll make sure to bookmark it and return to read more of your useful info.
    Thanks for the post. I’ll definitely return.

  13. Janette says

    My partner and I stumbled over here different website and thought I might as well check things out.

    I like what I see so i am just following you.
    Look forward to finding out about your web page yet again.

Leave A Reply

Your email address will not be published.