උණුසුම් පුවත්
හිරිහැරයට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දිවයිනට…CID හිටපු අධ්‍යක්ෂක ශානී ප්‍රකාශයක් ලබාදීමටCID යට…අල්ලස් ගත් පැල්මඩුල්ල පොලීසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවටඑ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත අබේසේකරය ඇප ලැබෙයිනායයෑම් නිවේදන පිළිබඳ සැලකිලිමත් වන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයසාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවල උපකාරක පන්ති තහනම්ආපදා ප්‍රදේශවල සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දෙයි…තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ සියළුම බදු වර්ග මුළුමනින්ම අහෝසියි – අමාත්‍ය බන්දුල ගුණවර්ධනඅගමැති ඇතුලු කැබිනට් මන්ඩලය හෙට ඉල්ලා අස්වෙයි ?…ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්

මඟී ජනතාවට සහන සැලසීම සඳහා යුද්ධ හමුදා බස්රථ 44 ක්

11 512

දුම්රිය සේවකයින්ගෙන් වෘත්තීය සමිති ගැටළු කිහිපයක් හේතුවෙන් වැඩවර්ජනයක නිරතව ඇති අතර එහෙයින් කොළඹ නගරයේ සිවිල් වැසියන් විශාල පිරිසක් මහත් අපහසුතාවයට පත්ව ඇත.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මහජනතාවට සහන සැලසීමේ අරමුණින් යුද්ධ හමුදාපතිවරයාගේ උපදෙස් මත බදාදා (08) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා බස්රථ 28 ක් යොදවනු ලැබීය.

ඒ අනුව, යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කිසිදු මුදලක් අය නොකර මඟින් සහ පාසල් සිසුන්ගේ ගමන් පහසුව සැලසීම සඳහා ගාල්ල, නුවර, හලාවත, කුරුණෑගල, නිට්ටඹුව, රඹුක්කන, මීරිගම, වේයන්ගොඩ, ගිරිවුල්ල, ගම්පහ, ගනේමුල්ල සහ පොල්ගහවෙල යන ප්‍රදේශ දක්වා බස්රථ යොදවනු ලදී.

මීට අමතරව, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ඊයේ (09) දින යෙදවීම සඳහා තවත් බස්රථ 44 ක් සුදානම් කර ඇති බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු පැවසීය.

post add media course 01
11 Comments
  1. gamefly free trial says

    This is a really good tip especially to those fresh to the blogosphere.
    Simple but very precise info… Thank you for sharing this one.
    A must read post!

  2. gamefly says

    whoah this blog is fantastic i really like studying your articles.
    Keep up the great work! You understand, lots of persons are searching round for this info, you can help them greatly.

  3. gamefly free trial says

    Amazing! Its genuinely amazing paragraph, I have got much clear idea regarding from
    this paragraph.

  4. gamefly says

    It’s awesome to visit this site and reading the views of all friends on the
    topic of this post, while I am also zealous of getting experience.

  5. gamefly says

    Way cool! Some very valid points! I appreciate
    you writing this write-up and the rest of the site is really good.

  6. minecraft download free says

    Howdy, i read your blog from time to time and i
    own a similar one and i was just wondering if you get a lot of spam
    responses? If so how do you prevent it, any plugin or anything
    you can suggest? I get so much lately it’s
    driving me crazy so any support is very much appreciated.

  7. g says

    Fine way of telling, and good article to get
    data regarding my presentation subject matter,
    which i am going to deliver in school.

  8. minecraft download free pc says

    Thank you for the auspicious writeup. It in fact was a amusement account it.
    Look advanced to more added agreeable from you! However, how could we
    communicate?

  9. g says

    These are actually enormous ideas in concerning blogging.
    You have touched some fastidious things here. Any way keep up wrinting.

  10. free minecraft says

    Really when someone doesn’t be aware of afterward its up to other users that they will
    help, so here it occurs.

  11. minecraft download pc says

    I could not refrain from commenting. Perfectly written!

Leave A Reply

Your email address will not be published.