උණුසුම් පුවත්
මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව හෝ ඇති වුනේ නැත්තම්, මේ අවුරුද්දේ ජානාධිපතිවරණය තියනවා..මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පාගමනක්උතුරේ බෞද්ධ උරුමයන් රැුකදෙන මෙන් ඉල්ලා නයාරු ගම් වාසීන් සාමකාමී උද්ඝෝෂණයක..උපවාසය අත්හැරීමට රතනහිමියෝ තිරණය කරයි.අසාත් සාලිය – හිස්බුල්ලා ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට.ත්‍රස්තවාදී සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක් අත්හිටුවයිඅත්බෝම්බ 13 ක් බදුරලියේ පාසලක් අසල.

රත්නපුර නව අධිකරණ සංකිර්ණයක්..

0 130
රුපියල් මිලියන 2500ක වියදමින් ඉදිකිරිමට නියමිත රත්නපුර නව අධිකරණ සංකිර්ණයට මුල්ගල් තැබිමේ උත්සවය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ආරාධනයෙන් අග්‍ර විනිශ්චයකාර ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) රත්නපුර දී සිදු කෙරේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ උසාවිවල පවතින තදබදය හා එහි දැනට ඇති ගොඩනැගිලි යල්පැන ගිය ස්වභාවය මෙන්ම භූමියේ පවත්නා ගැටළු සහගත තත්ත්වය හේතුකොට ගෙන  මෙම අධිකරණ සංකිර්ණය කඩිනමින් ඉදිකිරිම සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබේ .
මෙම සංකිර්ණය සඳහා  මහෙස්ත්‍රාත් අධිකරණ 02ක්, දිසා අධිකරණ 02ක්, මහ අධිකරණ 03ක්, කම්කරු  විනිශ්චය සභා 01ක් අයත් වේ. ඉදිකිරිම වසර 03කින් අවසන් කිරීමට සැලසුම් කොට ඇත.
post add media course 01

Leave A Reply

Your email address will not be published.