උණුසුම් පුවත්
මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව හෝ ඇති වුනේ නැත්තම්, මේ අවුරුද්දේ ජානාධිපතිවරණය තියනවා..මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පාගමනක්උතුරේ බෞද්ධ උරුමයන් රැුකදෙන මෙන් ඉල්ලා නයාරු ගම් වාසීන් සාමකාමී උද්ඝෝෂණයක..උපවාසය අත්හැරීමට රතනහිමියෝ තිරණය කරයි.අසාත් සාලිය – හිස්බුල්ලා ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට.ත්‍රස්තවාදී සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක් අත්හිටුවයිඅත්බෝම්බ 13 ක් බදුරලියේ පාසලක් අසල.

පොලීසිය ප්‍රතිසංවිධානය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ලබන කැබිනට් මණ්ඩලයට. අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

7 201

පොලීසිය ප්‍රතිසංවිධානය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ලබන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන ,කලමනාකරණ හා නීතිය සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

උතුරේ පවතින වත්මන් තත්ත්වය  සහ ”ආවා ”නැමැති කල්ලිය සම්බන්ධයෙන් පවතින ප්‍රචාර පිළිබඳ පහැදිළි කරමින්  මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (4) පැවැති මාධ්‍ය හමුවේ දී අමත්‍යවරයා මේ බව පැවසී ය.

මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.

පොලීසියේ ප්‍රතිසංවිධානය පිළිබඳව කමිටුවක් පත් කර සාකච්ඡා කරමින් පවතිනවා. මම එම වර්තාව ලබන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. මේ පිළිබඳව විද්වතුන් ගෙනැල්ලා, පොලීසියේ අය ගෙනැල්ලා,අදහස් අරගෙන පොලීසිය කොහොමද? ප්‍රතිසංවිධානය කරන්නේ යන්න පිළිබඳව වාර්තාවක් හදලා තිබෙනවා. පොලීසියේ නිලධාරීන්ගේ කටයුතු, නිල මට්ටම්,අවශ්‍යතාවයන්,පොලීසියේ බඳවා ගැනීම්, පොලීසියේ පුහුණු කිරීම්,ආදී සියල්ලම ප්‍රතිසංවිධානය කරනවා.

පොලිස්පතිවරයා සම්බන්ධව එල්ල වී තිබෙන චෝදා සම්බන්ධයෙන් කොමිටුවක් පත් කර තිබෙනවා. එම පරික්ෂා කිරීම් කරගෙන යනවා. දැනටමත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධව පරීක්ෂණ කරගෙන යනවා. ස්වාධීන
අපක්ෂපාති පරීක්ෂණයක් කරනවා. හඬ පට රස පරීක්ෂණයට යවා තිබෙනවා. අපට වාර්තා ලැබෙනවා. පොලීසියේ නිලධාරීන්ගේ විනය බලධාරියා පොලිස් කොමිෂමයි. පොලීසිය අධිකරණයට වාර්තා කරනවා. නීතිපතිවරයාටත්
කරුණු ඉදිරිපත් කරනවා.

උතුරේ තත්ත්වය විශාල යක්ෂයෙක් ලෙස මවලා පෙන්වනවා. සමහරු කතාකරන්නේ එල්ටීටීඊ යළි මතු වෙනවා වගේ. ”ආවා”  නැමැති කල්ලිය පිළිබඳ බොරු යකෙක් මවන්න කටයුතු කරනවා. උතුරු නැඟෙනහිරට හමුදාව යෙදවීමේ අවශ්‍යතාවයක් නෑ. ත්‍රස්තවාදී යුද්ධයක් නෑ. එවැනි මිනී මැරුම් නෑ. පොලීසියට පාලනය කළ හැකි මට්ටමක තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

post add media course 01
7 Comments
  1. gamefly free trial says

    It’s a shame you don’t have a donate button! I’d without a doubt
    donate to this excellent blog! I suppose for now i’ll settle for book-marking and adding your
    RSS feed to my Google account. I look forward to new updates and will share this blog with my Facebook group.
    Talk soon!

  2. gamefly free trial says

    Attractive section of content. I just stumbled upon your
    web site and in accession capital to assert that I get actually enjoyed account your blog posts.
    Any way I will be subscribing to your feeds and even I achievement you
    access consistently quickly.

  3. minecraft free download says

    WOW just what I was searching for. Came here by searching for download minecraft
    for free

  4. minecraft download mojang says

    Hi there I am so delighted I found your blog, I really found you by mistake, while I
    was researching on Aol for something else, Anyhow I am here now
    and would just like to say thanks a lot for a incredible
    post and a all round interesting blog (I also love the theme/design), I don’t
    have time to read it all at the minute but I have saved it and also included your RSS feeds, so when I have time I will
    be back to read much more, Please do keep up the superb work.

  5. minecraft free says

    What i do not realize is in truth how you are not really a lot more smartly-favored
    than you might be now. You’re so intelligent. You already know therefore
    significantly with regards to this topic, produced me personally believe it from so many numerous angles.

    Its like women and men don’t seem to be fascinated until it’s something to
    do with Lady gaga! Your own stuffs great. All the time care for it
    up!

  6. g says

    Hello There. I found your blog using msn. This is an extremely well written article.
    I’ll be sure to bookmark it and come back to read more of your useful information. Thanks for the
    post. I’ll certainly return.

  7. minecraft free says

    I have to thank you for the efforts you have put in penning this website.

    I am hoping to check out the same high-grade blog posts from you in the future as well.
    In truth, your creative writing abilities has encouraged me to get my
    own, personal blog now 😉

Leave A Reply

Your email address will not be published.