උණුසුම් පුවත්
ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව හෝ ඇති වුනේ නැත්තම්, මේ අවුරුද්දේ ජානාධිපතිවරණය තියනවා..මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පාගමනක්

සිංහල සිනමාවේ ප්‍රශ්නය හර්ෂවත් සුනෙත් මාලිංගවත් නෙවෙයි….. උත්තරය ආරියරත්නවත් සෝමරත්නවත් , උදයකාන්තවත් නෙවෙයි

12 1,080

සිනමවේ මණ්ඩලේ කචල් චිත්‍රපට අධ්‍යක්ෂ

නිහාල් බන්ඩාර පිළිතුරු දෙයි

චිත්‍රපට අධ්‍යක්ෂ නිහාල් බන්ඩාර

රෝගියා ඇදේ වැතිර සිටියි. ඇද අසල සවිකල යන්ත්‍රවල කොලපාට ඉරි අමාරුවෙන් උඩ පැනපැන යයි. ඔක්සිජන් සේලයින් නහයෙන් කටෙන් ගැසූ රෝගියාට මේ කිසිවක් නොදැනෙයි. හේ මරණාසන්නය.

තාත්තා මරණ මංචකයේ සිටින අතර ඉඩකඩම් ප්‍රශ්න, ඉන් එහාට ගිය මල්ශාලාව, නෙස්කැෆේ මෙෂින්, කනත්ත, ආදාහනාගාර වැනි ප්‍රශ්න ගැන වාද විවාද කරමින් දුදරුවන් මරා ගනිති. කෙනෙක් තාත්තා මරාගන්නේ තොපි යැයි කියමින් එකිනෙකා මරාගන්නා මුත් තවම ලෙඩා මැරී නැත. එහෙත් දැන් කථාව තාත්තාව ජිවත් කිරීම ගැන නොව මරාගත්තේ කවුද යන්නය.ඇත්තනම් තාත්තාට කවුරුත් නියම ලෙඬේට බෙහෙත් නොකල බවය. නොසැලකුබවය. අන්තිම දක්වාත් සුරාගෙන කෑමට ඇති තරගයක් හැර දරුවන් විදිහට අපි ගෙඩනැගූ දෙයක් නැත.

 

මේ කථාව මෙහෙම කියන්න වෙන්නේ මේදිනවල චිත්‍රපට අධ්‍යකෂ හර්ෂ සහෝදරයා සහ ප්‍රියන්ත සහෝදරයා අතර කොළඹ සන්නිය ගැන සිදුව ඇති මරාගැනීමය. සොයුරනි තවම අපිට කල හැකි කලයුතුදේ අපමණව ඇති නමුත් අප මේ මොහොතේ නොකලයුතුම දෙයක නියැලි සිටිමු. චිත්‍රපටයක් ගැන බෙදාහරින්නට විචාරකයන්ට බොහෝදේ කිව හැකි නමුත් චිත්‍රපට නිෂ්පාදකවරයාටද අවසානයේ බොහෝ දේ කතා කළ හැකි නමුත් අන්තිමට පොල්ගෙඩි 10ට අධ්‍යකෂවරයා හිරේ ගියත් බැංකු හොරකම් ගැන කථා නොකිරීම අපේ අවාසනාවකි.
බුරුත – තේක්ක ලීයෙන් දාන කැටයම් කොට්ට ලෑල්ලට දාන්ට බැරි බව කැටයම් කරුවාත් නොදන්නවා නොවේ. තේක්ක නැත්තං මොනවා කරන්ටද සහෝ. මේ රටේ අපි වෘත්තීය මට්ටමින් ටිකක් පහළ බව නොරහසකි. නමුත් අපි විතරද සිනමාවට සම්බන්ද හැමදෙයක්ම මේවන විට එතනය. ජනතාව අතර උනනදුවක් නැත.චිත්‍රපට සංස්ථාවයට හෝ රජයට ඕනෑකමක් නැත.  ටෙලිවිෂන්වලටද ඕනෑකමක් නැත. පත්තරවල ඔය අඹ ගහට පොලු ගහනවා වැනි විචාර හැර වෙනත් ප්‍රමාණාත්මක සංවාදයක් නැත. චිත්‍රපට සංරක්ෂණය ඩිජිටල් අයිතිය නාමයෙන් සේප්පුවට වැටෙන චිත්‍රපට ගීතයට බුද්ධිමට දේපල පනතින් රැකවරණය ලබන්නේ කීයහරි උපයන්නේ මුදලාලි කෙනෙකි. මේනිසා එදා මෙන් වෙනත් රටවල මෙන් චිත්‍රපට සංගීතයද අපට ජනප්‍රි මාධ්‍යක් නොවේ. මෙවැනි දිග ප්‍රශ්න පත්තරයක් ඇත.
මේවා කාට කියනුද.? බලධාරින්ට (අල ධාරින්ට) මාධ්‍ය ආයතනවලට අපි කකුල් ගෙවෙනතුරු ඇවිද, පෑන් ඉවරවෙනතුරු ලියා ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය සහ බුද්ධ සාසන අමාත්‍යාංශය නොවන්ට මෑතකාලයේ නිපදවු දැවැන්ත චිත්‍රපට දරණු විනාශයකට මූණ දෙන්ට ඉඩ තිබුන අතර ඒවා අතර කෙසේ හෝ ළමයින්ට හෝ උපාසකයින්ට පෙන්වා සිනමාශාලාවලට සෙනග ගෙන්වා ගැනීම නොවන්ට පෙම්වතුන්ගෙන් නඩත්තුවෙන සිනමාශාලා බොහෝමයක් ලොවෙත් නැත ලොවි ගහෙත් නැත.
අපිට ලෝකය සමග වෙනස් වෙන්ට නොහැකිවීම අවාසනාවකි. උදේපාන්දර කේන්දර කාරයෝ නැතිව දවස අරඹන්නට හිතන්න බැරි රටක නූතන ඩිජිටල් සිනමා කරුවන් නළු නිළියන් ප්‍රාර්ථනා කිරීමට විහිළුවකි. මේවන විට මතිමතාන්තර වෙනස්ව ඇතැත් තවමත් අපි ලෙස්ටර්ලා පතිරාජලා නතරවු තැනය.  ලෙනින් මොරායස්ලටත් පිටිපසින් ගාමිණි – විජේලා- මාලිනීලාට ගව් ගණනක් දුරින්ය.
අපි චිත්‍රපට හදන්නේ  මහෝෂධ පඩිතුමා දුන් හාල්මිටෙන් කැවිලි – පෙවිලි බත් පිසූ අමරාදේවී මෙන්ය. අවාසනාවකට මෙන් ජාතක කතා පොතේ එන ඒ මැජික් එක කරන්ට හැකි පුතයෙක් සිටිය නොහැක.
මෙය එක ලිපියකින් කථා කරන්නට නොහැකි මාතෘකාවකි. ඔය ගහ මරා ගන්නා හැමෝම හරිය. හර්ෂයා මේහැම ප්‍රශ්නයක්ම මැද චිත්‍රපටයක් කරන්නේ මම වගේම පික්චර් ඇම්මටය. ප්‍රියන්තයා හැට හැත්තෑවේ වින්ද ආතල් එක ගනිමින් හිත් අමාරුවට හර්ෂයාට බැනවදී. මෙය හර්ෂයාගේ හෝ ප්‍රියන්තයාගේ ප්‍රශ්නයක් නොව, මීතොටමුල්ල කුණුකන්ද වැනි 1980 පමණ කාලයේ සිට ගොඩ ගැසුන ප්‍රශ්න කන්දක ගඳය. කැතය.

අද සිනමාවේ තත්වය නම් ඔය අපි ලියන විචාර ගහබැන ගැනීම් අපි අපිටම සීමාවෙන නිසා අවුලක් නැත. චිත්‍රපට නොබලන රටක විචාර කියවන්නට සෙනග කොහෙද  Bro…? හර්ෂ මැණික් සන්ද්‍රසාගර හෝ ප්‍රියන්ත, ජයවිලාල් විලේ ගොඩ නොවේ.එදා බහුබූත සිනමාවට කුඩුවෙන්නට පහර දෙන්න සිනමා කාර්මාන්තයක් තිබුනි. එදා සිටි ප්‍රේක්‍ෂකයා, කාර්මිකයා හෝ සිනමා සංස්කෘතියද අද නැත. දුකයි නේද සහෝ අපි මේකට උත්තර හොයන්නේ නැතිව අපි මරාගෙන මේක ගොඩදාන්ට පුඵවන්නම් මාත් පොල්ලක් අතට අරන් හංදියට එන්නම්.
අද ඕනේ ප්‍රංශ නවරුල්ල වගේ මේ තියෙන අලුත් ප්‍රශ්ණ අභිබවායන්න පුඵවන් පිරිසක්. එදා තිබුන නවරැල්ල අද ඩිජටල් සිනමාවට ආදේශ කරන්න බෑ. ලෝකය සිනමාව, තාත්ෂණය, නිෂ්පාදන ක්‍රමවේද ,ප්‍රේක්‍ෂයා සේරම වෙනස් වෙලා. ඔන්න බහිනවනම්  ගේමට කුහකකම අවලාද මරාගැනීම අතහැරලා ඇත්ත ප්‍රශ්ණෙට මූණ දෙන්ට කැතිපොලු අතරලා වරෙල්ලා.

සිංහල සිනමාවේ ප්‍රශ්නය හර්ෂවත් සුනෙත් මාලිංගවත් නෙවෙයි….. උත්තරය සුනිල් සර්වත් සෝමරත්න අයියවත් උදයකාන්තවත් නෙවෙයි… ඊට එහාගිය උත්තරයක් හොයන්ට කාලය ඇවිත්.. මේ එයට කාලයයි.

කාලෝ අයංතේ මේ පාරෙන් එන්න….

post add media course 01
12 Comments
  1. bit.ly says

    A monetary advisor is your planning associate.

  2. Veronique says

    Buyers do pay direct and indirect costs.

  3. Elvia says

    I need to to thank you for this great read!! I absolutely loved every bit of
    it. I have got you book-marked to look at new stuff you post…

  4. Sibyl says

    Thanks in support of sharing such a nice opinion, article
    is fastidious, thats why i have read it fully

  5. tinyurl.com says

    My brother suggested I might like this web site.
    He was entirely right. This post truly made my day.
    You cann’t imagine just how much time I had spent for this info!
    Thanks!

  6. Zachery says

    Nice blog here! Additionally your web site so much up very fast!
    What web host are you the use of? Can I get your affiliate hyperlink
    in your host? I desire my site loaded up as quickly as yours lol

  7. tinyurl.com says

    Wow, this article is good, my younger sister is analyzing these things, so I am going to
    inform her.

  8. Guy says

    It’s enormous that you are getting thoughts from this paragraph as well as from our argument made
    at this time.

  9. Corina says

    Now it’s time to pick your particular investments.

  10. Luis says

    That is really attention-grabbing, You’re a very skilled
    blogger. I have joined your rss feed and sit up for looking for
    more of your wonderful post. Also, I’ve shared your site
    in my social networks

  11. tinyurl.com says

    fantastic put up, very informative. I ponder why
    the opposite experts of this sector do not understand this.

    You must continue your writing. I’m confident, you have
    a great readers’ base already!

  12. Dale says

    Financial advisors business is folks enterprise.

Leave A Reply

Your email address will not be published.