උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

එජාප ප්‍රබලයෝ විශේෂ සාකච්ඡාවට අරලියගහ මන්දිරයට පැමිනේ

0 684

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉදිරියේ දි ගතයුතු ක්‍රියාමාර්ග ගැන සාකාච්ඡා කිරිමට, එජාප ප්‍රබලයෝ මේ වන විට අරලිය ගහ මන්දිරයට පැමිණ ඇත. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේ සිට පැමිණෙන තුරු එජාප නායකයෝ අරලිය ගහමන්දිරය තුල බලාහිදී…

අද පාර්ලිමේන්තුවේදී මහින්ද මහතා මට කතා කලා අපිත් එක්ක එන්න කියලා නමුත් මම හිතුවේ එතුමා විහිළුවට ප්‍රකාශ කරනවා කියලා –  අමාත්‍ය හර්ෂ ද සිල්වා

post add media course 01

Leave A Reply

Your email address will not be published.