උණුසුම් පුවත්
කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව හෝ ඇති වුනේ නැත්තම්, මේ අවුරුද්දේ ජානාධිපතිවරණය තියනවා..

වහා පාර්ලිමේන්තුව කැඳවන්නයි වික්ෂනායක ආර් සම්බන්ධන මහතා ඉල්ලයි

3 353

ඊයේ සවස විපක්ෂනායකවරයා කතානායකවරයාට ලිපියක් යවමින් මෙම ඉල්ලීම සිදුකර ඇත.                  එම ලිපියේ කෙටි අදහස පහතින් දක්වා ඇත

“ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරමාධිපත්‍ය පවත්වා ගැනීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින් සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය හඳුනා ගනිමින්, නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට එහි නීත්‍යනුකූල කටයුතු කරගෙන යෑම සඳහා පාර්ලිමේන්තුව කැඳවන්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිනවා”.

post add media course 01
3 Comments
  1. Michel says

    All forms of investments include certain risks.

  2. Santo says

    Admiring the time and energy you put into your website and in depth information you present.
    It’s great to come across a blog every once in a while that isn’t
    the same unwanted rehashed material. Great read! I’ve bookmarked your site and I’m adding your RSS feeds to my Google account.

  3. Delphia says

    That is a great tip especially to those new to the blogosphere.

    Short but very accurate information… Thanks for sharing this
    one. A must read post!

Leave A Reply

Your email address will not be published.