උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

අද පාර්ලිමේන්තු ගැලරිය මහජනතාවට තහනම්

0

මහජනතාව සඳහා අද (19) පාර්ලිමේන්තු  ගැලරිය විවෘත නොකරන බව ආරංචි මාර්ග

පසුගිය දා පර්ලිමේන්තුවේ ඇතිවු නොසන්සුන්තාවය මුල් කරගෙන, ගැලරියෙද යම් ගැටුම්කාරි ස්වරූපයක් ප්‍රදර්ශනය විය. මේ හේතුව මත අද පාර්ලිමේන්තුවේ ගැලරිය මහජනතාව සඳහා විවෘත නොකරන බව සඳහන් වේ.

post add media course 01

Leave A Reply

Your email address will not be published.