උණුසුම් පුවත්
ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායක

කතානායක පුටුවට වතුර හැලුවේ ඇයි ? පාර්මේන්තුවම හංගන රහස මෙන්න

13 1,570

[is_videos]

NEWS ROOM දොරටු පාලකයින්ගේ ලැගුම් හල අද සිට Newstv.lk වෙබ් අඩවිය හරහා ඔබට නැරඹිය හැකිය. දේශපාලන විනාශය ප්‍රහසනයක් ලෙස.

පුවත් පත් කාර්යාලයක් වටා ගෙතුනු අපුරු කතාමාලවක්

පලමු කොටස 01
කතානායක පුටුවට වතුර හැලුවේ ඇයි ? පාර්මේන්තුවම හංගන රහස මෙන්න

සුපුරුදු පරිදි මාධ්‍යවේදියා නිදහස් ඇදුමකින් කතුවරයාගේ කාමරයට පැමිණේ.

මාධ්‍යවේදියා  :  ගුඩ් මෝනිං සෑර්

කාර්යාල දවසක ටී ෂර්ට් එකකින් සැරසි තම කාමරයට පැමිණිම සම්බන්ධව කුවරයාගේ හිතට එකවරම තරහක් නැගේ. ඔහු අමනාපයෙන් හිතවත් මාධවේදියා දෙස බලයි.

කතුවරයා   : මොකද බං මේ ටී ෂර්ට් ඇඳගෙන අද ඔෆිස් දවසක් නේ මොකද මැච් එකක්වත් බනන්න                                    ගියාද?

මාධ්‍යවේදියා  : නෑ නෑ ඒ වගේ තමයි අද පර්ලිමේන්තු දවසනේ බලන්න එපැයෑ පොත්ද පත්තරද බෝතල්ද                             උඩින් යන්නේ තනිකර සික්සර් මේක ගලවන්න බෑනේ මේක ගැලවෙන්නේ නෑනේ

කතුවරයා  :  ඒ කිව්වේ

මාධ්‍යවේදියා  :  හරීන් මල්ලි වගේ තුනෙන් දෙක පෙන්නලා නිරුවත් වෙන්න ඕනේ නෑනේ මිස්ටර් ඇඹුල්                                   මාධ්‍ය නිරුවත් වෙන්න ඕනේ නෑනේ

කතුවරයා  :  මේ ඔය පාර්ලිමේන්තුවට මිරිස් කුඩු පිහියා අරගෙන ආවේ මෙහෙම වෙන්න බැරිද පිහිය                                   ගෙනාවේ අඹ කපන්න මිරිස් කුඩු ගෙනාවේ අඹ කන්න

මාධ්‍යවේදියා  : හැබැයි මේකයි ඕකට අඹ ගේන්න පොරොන්දු වෙච්ච එකා පොල්ල තියලා තියෙනවා අඹ                                 තිබුනේ නෑනේ

කතුවරයා   : ඉතිං බං ඒකද මේ ගෝරිය

මාධ්‍යවේදියා  : නෑ නෑ මේක ව්‍යවස්ථා අර්බූදයක්

කතුවරයා   :  මොකක්ද බං ඔය ව්‍යවස්ථාව කියන්නේ

මාධ්‍යවේදියා  :  ඒකේ නැති දෙයක් නෑනේ ලොක්කා

කතුවරයා  : ඇත්තටම ඕකට විසදුමක් නැද්ද

මාධ්‍යවේදියා   : විසදුමක් තියෙනවා ඒ වුණට මෙහෙමනේ තම තමන්ට ඕන කෑලි තම තමන්ට ආස ආස                                  කෑලි විතරනේ කියවන්නේ

කතුවරයා  : පෙලක් අය වීර කතා පෙලක් අය හොල්මන් කතා හරියට අපි පොඩි කාලේ වගේ නේ ඉතිං                                ඇත්තටම මොකක්ද ඔය 19 කියන්නේ

මාධ්‍යවේදියා   : යන්තං 18 පහුකරා විතරනේ ඔය යන්තම් 18 පහුකරපු එකේක් තමයි ඕක හදන්න                                       ඇත්තේ පරිනත නෑ

කතුවරයා  : මේ ඒක නොවේ මොකක්ද පාර්ලිමේන්තුවේ කතානායකට පුටුවේ චූ ගියා කියන්නේ

මාධ්‍යවේදියා  :  නෑ නෑ එහෙම එකක් මම දැක්කේ නෑ මං දැක්කා මංත්‍රීකෙනෙක් ඇවිල්ලා කතානායක                                     පුටුව වතුර බෝතලයක් දාලා හෝදනවා.

කතුවරයා : එහෙනම් ඊට වැඩි දෙයක් වෙන්න ඇති බං

නිමි

මෙවැනි දේශපාලන රස කතා සමඟ හෙටත් හමුවෙමු.  වීඩියෝව නරඹා ඔබත් රස විඳ යාළුවන්ට නරඹන්න Share කරන්න.

post add media course 01
13 Comments
  1. bit.ly says

    And that is an investment danger price taking.

  2. Pansy says

    This is really interesting, You’re a very
    skilled blogger. I’ve joined your rss feed and look forward to seeking more of your wonderful post.
    Also, I’ve shared your web site in my social networks!

  3. Lidia says

    All kinds of investments include certain risks.

  4. Deb says

    I have read so many content regarding the blogger lovers except
    this piece of writing is truly a nice article, keep it
    up.

  5. tinyurl.com says

    Hi! I know this is sort of off-topic however I had
    to ask. Does managing a well-established blog like
    yours require a massive amount work? I’m completely new to writing a blog but I do write in my diary every day.
    I’d like to start a blog so I can easily share my experience
    and views online. Please let me know if you have
    any kind of recommendations or tips for new aspiring
    bloggers. Appreciate it!

  6. tinyurl.com says

    No matter if some one searches for his vital thing, therefore he/she wishes to be
    available that in detail, so that thing is maintained over here.

  7. Tyson says

    Just wish to say your article is as astonishing.
    The clearness in your post is simply excellent and i could assume you’re an expert on this subject.

    Fine with your permission allow me to grab your RSS feed to keep updated
    with forthcoming post. Thanks a million and please continue the
    rewarding work.

  8. Lon says

    Hey There. I discovered your weblog the use of msn. That
    is a really neatly written article. I’ll make sure to bookmark it and come back to learn extra of your helpful information. Thank you for the post.

    I’ll definitely comeback.

  9. Zora says

    I always used to read paragraph in news papers but now as I
    am a user of internet so from now I am using net
    for articles, thanks to web.

  10. Tanisha says

    I read this paragraph fully on the topic of the difference of newest and previous
    technologies, it’s amazing article.

  11. Hilda says

    Hi there mates, pleasant paragraph and fastidious urging commented here, I am actually enjoying by these.

  12. Annmarie says

    If some one wants expert view on the topic of running a blog after that i recommend him/her to visit this weblog, Keep up the pleasant work.

  13. tinyurl.com says

    A monetary advisor is your planning associate.

Leave A Reply

Your email address will not be published.