උණුසුම් පුවත්
ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..

තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ඇත්තටම පාර්ලිමේන්තුවට ගෙනාවේ මොකක්ද ?.. මෙන්න රටම කැළඹු ඇත්තම කතාව

3 622

[is_videos]

ලාංකීය දේශපාන ප්‍රහසනයේ විනාශය තේරුම් ගැනිමට කාලයයි මේ 

 

දෙවැනි කොටස

පුවත් පත්  කතුවරයාගේ කාමරයේ සිට දිනපති ප්‍රවෘත්ති පිළිබඳ සාකච්ඡාවක්

කතුවරයා      :    බනී…. මොනවද අලුත් නිව්ස්.

මාධ්‍යවේදියා :   හරිවැඩේනේ…. අරක පිහියක් නොවේලු එතුමා කියන්නේ පාර්ලිමේන්තුවට ගෙනාවේ                                       ලියුම්  අරින එකක් ලු.

කතුවරයා      :  හරි ඒකට කමක් නෑ.. අපිට ඕනේ පත්තරේ ප්‍රමෝට් වෙන්නනේ. ඒ හින්දා උබ ලියපන්                                        පිහියක් ගෙනාවා කියලා.

මාධ්‍යවේදියා :  ඒකට කමක් නැද්ද? .. මිස්ටර් ඇඹුල්.

කතුවරයා      :  කමක් නෑ කමක් නෑ පත්තරකාරයෝ කොහොමත් අතේ රෝල්නේ ගහන්නේ උබ                                               ඒවිදිහට  ලියපන් බන්

මාධ්‍යවේදියා :  හරි මං ලියන්නම් පිහියක් නොවේ, කඩුවක් අරගෙන ආවා කියලා.

කතුවරයා      :  මේ පාර්ලිමේන්තුවට කඩුවක් ගේන්න පුලුවන්ද?

මාධ්‍යවේදියා :  මොකද බැරි… මතක නැද්ද ,  ජෙප්පෝ පාර්ලිමේන්තුවට බෝම්බත් ගැහුවේ.

කතුවරයා      :  එහෙනම් උබ ලියපන් කාල තුවක්කුවක් ගෙනාව කියලා. ඒක ඊටත් වැඩිය ලොකුයිනේ බං.

මාධ්‍යවේදියා :  ඇත්තටම ඔබ තුමා මෙතන ඉන්න ඕන කෙනෙක් නොවෙයි. මිස්ටර් ඇඹුල්.

කතුවරයා      :  ඒ කියන්නේ.

මාධ්‍යවේදියා :  ඔබ තුමා මේරටේ ජනාධිපති වෙන්න ඕන කෙනෙක්.

කතුවරයා      :  ඇත්තටම උබට මාත් ඒවගේද පේන්නේ. ගමරාලත් රජවෙච්ච එකේ. එහෙනම් මම                                             තොටවත්තට කියලා හඳහන බලාගන්නද?

මාධ්‍යවේදියා :  නෑ…. නෑ…. නෑ… මම එහෙම රාජ්‍යයෝගයක් ගැන කිව්වා නොවෙයි සර්..

කතුවරයා      :  එහෙනම්

මාධ්‍යවේදියා :  ඔබ තුමා කිව්වොත් කියන්නේ මෙලෝ යකෙකුට හිතාගන්න බැරි මඤ්ඤං කතාවක්..

නිමි

විඩියෝම නරඹා රටට වී ඇති බරපතල දේශපාලන වින්නැහිය පිළිබද හිතවතුන් දැනුම්වත් කිරීමට කරන්න
post add media course 01
3 Comments
  1. bit.ly says

    Schwab Intelligent Portfolios invests in Schwab ETFs.

  2. tinyurl.com says

    WOW just what I was searching for. Came here by searching for ig

  3. Carin says

    I am extremely impressed with your writing skills and also with the layout on your weblog.
    Is this a paid theme or did you modify it yourself?
    Anyway keep up the nice quality writing, it is rare to see a nice
    blog like this one nowadays.

Leave A Reply

Your email address will not be published.