උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

ආණ්ඩුපක්ෂය පාර්ලිමේන්තුව පැත්ත පාලාතේ නොයයි

0

අග්‍රාමාත්‍යවරයා ඇතුලු ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද දිනද පාර්ලිමේන්තුව වර්ජනය කිරිමට තිරණය කර ඇත.
පෙර පැවති සැසිවාර වලදී ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු පරිශ්‍රය තුල රැදී සිටිමින් පාර්ලිමේන්තුවේ රැස්වීම් වර්ජනය කළත්, අද දින ආණ්ඩුපක්ෂ මන්ත්‍රිවරු කිවෙකු පාර්ලිමේන්තු පරිශ්‍රයටවත් පැමිණ නැති බවයි වාර්තා වෙන්නේ.

post add media course 01

Leave A Reply

Your email address will not be published.