ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ලබන 11 වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ.

0 2,291

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා  ලබන 11 වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරිමට සැලසුම් කරන ලදැයි කියන සිද්ධියට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇත.

පළමු සැකකරු වු ඉන්දීය ජාතික මර්සලීන් තෝමස්   අංගොඩ මානසික රෝහල වෙත ඉදිරිපත්කොට වාර්තාවක් ලබාගන්නා ලෙස බන්ධනාගාර අධිකාරිවරයා වෙත   නියෝග කෙරිණි.

post add media course 01

Leave A Reply

Your email address will not be published.