අගමැති ආගමික වතාවත් සඳහා කොල්ලුපිටිය වාලූකාරාම විහාරස්ථානයට යයි

0 780

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(16) දින අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසුව කොල්ලුපිටිය, වාලුකාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරතවෙමින් මහා සංඝ රත්නය ආශිර්වාද ලබාගනු ලැබීය.

කොල්ලුපිටිය වාලුකාරාම විහාරය ඇතුළු පංච මහා විහාරස්ථානාධිපති මහරගම නන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආගමික වැඩසටහන් සිදු කෙරුණු අතර, එම අවස්ථාවට මහා සංඝ රත්නය, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරු රැසක් සහභාගි වී සිටියහ.

post add media course 01

Leave A Reply

Your email address will not be published.