උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

අමාත්‍ය මණ්ඩල දිව්රුම් දීම හෙට එජාප මහලේකම් පවසයි.

0

නව රජයේ ඇමති මණ්ඩලය බොහෝ දුරට හෙට(19) දිව්රුම් දීමට ඉඩ ඇති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසයි.

අද දින අමාත්‍ය මණ්ඩලය දිවරුම් දීමට සියල්ල සුදානම් කර තිබු නමුත් ශ්‍රිලංකා නිදහස් පක්ෂයෙන් රජයට සහය දීම සඳහා පැමිණීමට නියමිත මන්ත්‍රිවරුන් හේතුවෙන් හදිසි සංශෝධනයන් සිදුවිය. මෙම හේතුව නිසා අමාත්‍ය මණ්ඩල දිව්රුම් දීම හෙටට කල්යන බව ඔහු වැඩි දුරටත් පැවසීය.

post add media course 01

Leave A Reply

Your email address will not be published.