උණුසුම් පුවත්
ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..

උතුරේ ජනතාවට අඛණ්ඩව සහන සලසන්න- අගමැති කියයි

0 629

උතුරේ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව වෙත තවදුරටත් කඩිනම් සහන අඛණ්ඩව සපයන ලෙසත් ඔවුනට වන්දි ලබාදීමේ කටයුතු වහාම ආරම්භ කරන ලෙස මුදල් අමාත්‍යාංශයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත.

කිලිනොච්චි ප්‍රදේශය ආශ්‍රිතව ඇතිව තිබෙන ගංවතුර ආපදා තත්වය නිරීක්ෂණය සදහා රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පසුගිය 24 වන දා විපතට ගොදුරු වූ ප්‍රදේශයන්හි සංචාරය කළේය.

අමාත්‍යවරය විසින් ඒ පිළිබද විශේෂ වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ මහතා වෙත ඉදිරිපත් කර ඇත. විපතට පත් ජනතාව වෙත මේ අවස්ථාවේ සිය ශක්ති ප්‍ර‍මාණයෙන් ජනතාව වෙත සහන සැලසීමට ඉදිරිපත් වන ලෙස අග්‍රාමාත්‍යවරයා පුද්ගලික අංශය වෙතින් ද ඉල්ලා සිටි.

හෙට (28) දින අග්‍රාමාත්‍යවරයා උතුරේ විපතට පත් ප්‍රදේශ පිළිබඳව සොයා බැලීමට කිළිනොච්චිය ප්‍රදේශයේ සංචාරය කිරීමට ද නියමිතය.

post add media course 01

Leave A Reply

Your email address will not be published.