උණුසුම් පුවත්
ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව හෝ ඇති වුනේ නැත්තම්, මේ අවුරුද්දේ ජානාධිපතිවරණය තියනවා..මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පාගමනක්

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන – ජනාධිපති මෛත්‍රීපාල සිරි සේන

23 1,262

 ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පොලිස් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් අනතුරුව ගතවූ මාස 02 කට ආසන්න කාලය තුළ දී නීතිවිරෝධි මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම් ඉතා ශක්තිමත් කර තිබෙන අතර එහි සුවිශේෂි ප්‍රගතියක් දක්නට ලැබේ.

2018 ජනවාරි 01 දා සිට සිට ඔක්තෝබර් 31 වනදා දක්වා මාස 10 ක කාලය තුළ දී අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් කි.ග්‍රෑම් 184.6 ක ප්‍රමාණයකි.

එහෙත් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරනු ලබන, නීතිවිරෝධි මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ විශේෂ වැඩසටහනට අනුව නොවැම්බර් 01 දා සිට මේ දක්වා මාස 02කට ආසන්න කාලය තුළ දී පමණක් හෙරොයින් කි.ග්‍රෑම් 280 ක් අඩඅංගුවට ගැනීමට හැකියාව ලැබී ඇති අතර අදාළ සැකකරුවන්ට නඩු පැවරීමට ද පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගෙන තිබේ. එමෙන්ම පසුගිය මාස 02 ක කාලය තුළ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ සැකකරුවන් 15,530 ක් පමණ අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කර ඇත.

මත්ද්‍රව්‍ය උවදුරෙන් මතු පරපුර නිදහස් කර ගැනීම උදෙසා මත්ද්‍රව්‍ය නිවාරණය සහ මර්දනය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ මඟපෙන්වීමෙන් මේ වන විට පුළුල් වැඩසටහන් රැසක් දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබෙන අතර එම වැඩසටහන් ජනාධිපතිතුමා විසින් නිරතුරු පසුවිපරමට ලක් කරයි.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට කිසිදු ඉඩක් නොතබා එය මර්දනයට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාව වන අතර, එහි දී නීතිය කාර්යක්ෂමව සහ දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලතල අදාළ ආයතන සහ නිලධාරින් වෙත පවරාදීමට අවශ්‍ය නීති කෙටුම්පත් සම්පාදනය ද මේ වන විට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කඩිනමින් සිදු වෙමින් පවතී.

post add media course 01
23 Comments
  1. Lashawn says

    Think about investments that supply quick annuities.

  2. gamefly free trial says

    You really make it appear so easy with your presentation however I in finding this topic to be
    really one thing which I believe I would never understand.
    It kind of feels too complex and extremely extensive for me.
    I’m looking ahead to your subsequent put up, I will attempt to get the cling of it!

  3. gamefly free trial says

    Somebody necessarily help to make seriously posts I’d state.

    That is the very first time I frequented your web page and up to now?
    I amazed with the analysis you made to create this particular
    post extraordinary. Great job!

  4. gamefly free trial says

    Hello, for all time i used to check weblog posts here early in the morning, because i
    enjoy to find out more and more.

  5. gamefly says

    Aw, this was an extremely good post. Taking the time and actual effort to create a superb article… but
    what can I say… I hesitate a lot and never manage to get anything done.

  6. minecraft download mojang says

    Hiya! I know this is kinda off topic however I’d figured I’d ask.
    Would you be interested in exchanging links or maybe guest authoring a blog post or vice-versa?

    My website goes over a lot of the same subjects as yours and I believe
    we could greatly benefit from each other. If you are interested feel free to shoot me an email.
    I look forward to hearing from you! Awesome blog by the way!

  7. minecraft download says

    What’s up, after reading this amazing paragraph i am also delighted to
    share my experience here with friends.

  8. download minecraft for free says

    Very quickly this website will be famous among all blogging people, due
    to it’s nice articles or reviews

  9. g says

    Hi! Do you use Twitter? I’d like to follow you if that would be ok.
    I’m definitely enjoying your blog and look forward to
    new posts.

  10. minecraft download free pc says

    If some one wishes to be updated with hottest
    technologies afterward he must be visit this site and be up to
    date every day.

  11. how to download minecraft free says

    Exceptional post but I was wondering if you could write
    a litte more on this subject? I’d be very grateful if you could elaborate a
    little bit more. Appreciate it!

  12. Damion says

    This is true for investment advice as well.

  13. Kathy says

    Wow, incredible blog layout! How long have you been blogging for?
    you made blogging look easy. The overall look of
    your site is fantastic, let alone the content!

  14. Irwin says

    Hi there to every body, it’s my first visit of this blog;
    this web site carries awesome and truly good stuff
    designed for readers.

  15. tinyurl.com says

    I have been exploring for a little bit for any high quality articles or
    blog posts on this sort of area . Exploring in Yahoo I finally
    stumbled upon this site. Reading this info So i’m glad to express that I’ve an incredibly just right uncanny feeling I discovered exactly
    what I needed. I such a lot definitely will make sure to do not fail to remember this site and provides it a look regularly.

  16. tinyurl.com says

    Woah! I’m really digging the template/theme of
    this blog. It’s simple, yet effective. A lot of times it’s
    very difficult to get that “perfect balance” between user friendliness
    and visual appeal. I must say you’ve done a superb job with
    this. Also, the blog loads super fast for me on Safari.
    Outstanding Blog!

  17. Clint says

    If some one wishes expert view regarding running a blog after that i suggest him/her to
    go to see this web site, Keep up the good work.

  18. tinyurl.com says

    Interesting blog! Is your theme custom made or did you
    download it from somewhere? A theme like yours
    with a few simple adjustements would really make my blog jump out.

    Please let me know where you got your design. Bless you

  19. Eleanore says

    Hello there, I discovered your website via Google whilst looking
    for a comparable topic, your web site got here up, it seems to be great.
    I have bookmarked it in my google bookmarks.
    Hi there, simply become aware of your weblog through Google, and located that it’s truly informative.
    I’m going to be careful for brussels. I’ll appreciate if you
    happen to proceed this in future. Lots of people will be benefited from your writing.
    Cheers!

  20. Francesca says

    Hey! Would you mind if I share your blog with my twitter group?
    There’s a lot of people that I think would really enjoy your content.
    Please let me know. Cheers

  21. Cristina Boner says

    Excellent beat ! I would like to apprentice whilst you amend
    your site, how could i subscribe for a weblog
    website? The account aided me a applicable deal. I had been a little
    bit acquainted of this your broadcast provided brilliant transparent
    concept

  22. tinyurl.com says

    Hey there! Would you mind if I share your blog with my twitter group?

    There’s a lot of people that I think would really
    appreciate your content. Please let me know. Thank you

  23. download minecraft free says

    Hello everybody, here every one is sharing such familiarity, so it’s good
    to read this webpage, and I used to pay a quick visit this web site every day.

Leave A Reply

Your email address will not be published.