බෞද්ධ පුනරුද අරමුදල යටතේ විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන195 ක්

9 1,104

ශ්‍රී ලංකාවේ දුර බැහැර ප්‍රදේශවල, අඩු පහසුකම් සහිත විහාරස්ථානයන්හි සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන බෞද්ධ පුනරුද අරමුදල යටතේ විහාරස්ථාන සදහා මුල්‍යාධාර පිරිනැමීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

විහාරස්ථාන 46 ක් වෙනුවෙන් රුපියල් මිලියන 195 ක මුදලක් මෙහිදී පිරුනැමුණු අතර විහාරාධිපති ස්වාමින්වහන්සේලා වෙත අදාළ චෙක්පත් පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ අතිපූජ්‍ය මහානායක අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මහානායක ස්වාමින් වහන්සේ, නැගෙනහිර පලාත හා තමන්කඩුව යන දෙපලාතේ අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මකුරුපේ ශ්‍රී ධර්මකීර්ති ඉන්ද්‍රජෝති පඤ්ඤාසේකරාභිධාන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

post add media course 01
9 Comments
  1. gamefly free trial says

    I was able to find good info from your blog posts.

  2. download minecraft free says

    I have read so many articles concerning the blogger lovers
    but this article is actually a fastidious post, keep it up.

  3. download minecraft for free says

    Usually I don’t read article on blogs, but I would like to say that this write-up very compelled me to take a look
    at and do so! Your writing style has been surprised me.
    Thank you, quite nice post.

  4. g says

    Having read this I thought it was rather informative.
    I appreciate you finding the time and effort to put this article together.

    I once again find myself personally spending a
    significant amount of time both reading and posting comments.
    But so what, it was still worthwhile!

  5. g says

    Unquestionably believe that which you stated. Your favorite justification seemed to be on the web
    the easiest thing to be aware of. I say to you, I
    definitely get irked while people think about worries that
    they plainly don’t know about. You managed to hit the nail upon the top and defined out the whole thing
    without having side-effects , people could take a signal.
    Will likely be back to get more. Thanks

  6. g says

    Link exchange is nothing else but it is only placing the other person’s
    webpage link on your page at appropriate place and other
    person will also do same for you.

  7. minecraft free download pc says

    Excellent post. I used to be checking continuously this weblog and I am inspired!
    Extremely useful information specifically the last phase :
    ) I care for such information a lot. I used to be seeking
    this particular information for a long time. Thank you and good luck.

  8. minecraft download mojang says

    Thanks a lot for sharing this with all people you actually recognize what you’re talking about!
    Bookmarked. Kindly also talk over with my website =).
    We may have a hyperlink trade arrangement between us

  9. download minecraft free says

    This website certainly has all the information I needed about this subject and didn’t know who to ask.

Leave A Reply

Your email address will not be published.