උණුසුම් පුවත්
තද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

තමා වැටුණු තැනින්, සමාජයට ආදර්ශයක් දෙන පොලිස් ස්ථානාධිපතිවරයා

10 668

බාලසූරිය – ගලෙන්බිදුනුවැව

හොරොව්පොතාන වර්තමානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ගේ දුව හා බිරිද මිට වසර දෙකහමාරකට පෙර මිය යන්නේ ස්ථානාධිපතිවරයා ගේ බෑනා විසින් තියුණු අයුධයකින් සිදුකල පහරදීමක ප්‍රතිපලයක් වශයෙනි.

තම දියනිය කුඩාකල ඇති කරගත් ⁣පෙම් පටලවිල්ලක් දුරදිග ගොස් දෙමාපියන් හා වැඩිහිටියන් බස නොපිළිගෙන හිතුවක්කාර විය. මෙම පෙම් යුවල හොර රහසේ එකට ජිවත් වුයේ අවිවාහකවය.

කලක් ගකවිමත් සමග එම දෙපලට සිගිත්තෙකු උපදින අතර ඔහුන්ට එන්න එන්නම ආර්ථික හා පවුල් ගැටුම් එකෙන් එක උග්‍රවී නැවත දෙමාපියන් ගේ පිහිට පතන්නට විය.

දිනෙන් දින ඇතිවු ගැටුම් හේතුවෙන් හා නරක යාලුවන්ට එක් වීමත් සමග මෙම තරුණයා විවිධ මත්ද්‍රව්‍ය හා මත්පැන් වලට ඇබ්බැහි වුවෙකු විය

පසුව අඹු සැමියන් අතර යම් යම් ගැටුම් ඇති වු අතර එම ගැටුම් විසදාලිමට දෙමාපියනට ද නොහැකිවිය.

කෙසේ හෝ 2016 වසරේ එක් දිනක් තම යාලුවෙකුගේ මංගල සාදයකට ගොස් පැමිණි මෙම තරුණයා තම බිරිඳ ට පිහියකින් ඇන ඇති අතර එය බේරීමට පැමිනි හොරොව්පොතාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ගේ බිරිඳ ටද පිහියෙන් අැන ඇත දෙදෙනාම මියගියේය.

හොරොව්පොතාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක  රොෂාන් සංජීව මහතා තම පොලිස් වසමට අයත් පුද්ගලයින්ගෙන් පොලිසියට ලැබෙන පැමිනිලි පිලිබද පුද්ගලිකව පරික්ෂණ යක් කොට ඇති අතර එහිදි අනාවරනය කොටගෙන ඇත්තේ දරුවන් කුඩා කල සිට ඇති කර ගන්නා වැරදි සම්බන්ධ කම් හා දරුවන් පිලිබද දෙමාපියනට නිසි අවදානය නොමැතිකම නිසා ඉදිරි පරපුර විසාල අගාධයකට ඇදියන බවයි..

අද වන විට විවිධ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ සමාජයට සමාජය සාර ධර්ම වලින් පුරවාලිමට කටයුතු කලත් පොලිසි වලට එන පැමිනිලි වල කිසිදු අඩුවක් දක්නට නොමැති බව පෙන්වා දෙන ස්ථානාධිපතිවරයා තමාට හා තම පවුලේ අයට අත් වු ඉරනම සමාජයට නැවත අත්විදීමට නොදිමට කල්පනා කළා වගා බලා ගතයුතු බව තම පොලිස් ස්ථානයේ ළමා හා කන්තා අංශයේ හා අනේක් අංශ වල නිළධාරීන් දැනුවත් කර සිටි අතර ඒ සදහා අලුත්ම මුහුණු වරකින් අලුත් ප්‍රජා පොලිස් වැඩ සටහනක් නිර්මාණය කරාග

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන පොලිස් වසමේ තිරප්පන්කඩවල විහාරස්ථානය කේන්ද්‍ර කොට මුල්ම දෙසන මාලාව ආරම්භ කල අතර එහි සුවිශේෂීත්වය උෟයේ අද නුතනයේ තමාට යම් වරදක් සිදුවුයේ නම් එය තමා විසින් වසා ගන්නාවු මොහොතක තමාට උනු වරදින් තමා හා තම පවුල කඩාකප්පල් වීම මුල් කරගෙන ඒ ඔස්සේ වැඩ සටහනක් මෙහෙය වීම මෙන්ම තමාට සිදුවු සිද්ධිය සැබැම රූපමය දර්ශන වලින් පෙන්වීමයි.

මේම අයුරින් සැම ඉරැ දිනකම මෙම වැඩ සටහන හොරොව්පොතාන පොලිස් වසමේ සැම ගමකම පංසල් පල්ලිය පාසල අදි සැම තැනකම සිදු කිරිමට නියම්ත බව පොලිස් ස්ථානාධිපතිවරයා සදහන් කර සිටි.

 

 

post add media course 01
10 Comments
  1. gamefly says

    I visited multiple websites but the audio feature for audio
    songs existing at this web site is actually superb.

  2. gamefly free trial says

    It is the best time to make some plans for the future and it’s
    time to be happy. I’ve read this post and if I could I
    wish to suggest you few interesting things or advice. Maybe
    you can write next articles referring to this article.
    I wish to read even more things about it!

  3. gamefly free trial says

    Incredible points. Great arguments. Keep up the amazing spirit.

  4. gamefly free trial says

    each time i used to read smaller content that
    also clear their motive, and that is also happening
    with this article which I am reading here.

  5. minecraft pc download says

    Howdy would you mind stating which blog platform you’re working with?

    I’m looking to start my own blog soon but I’m having a hard time making a
    decision between BlogEngine/Wordpress/B2evolution and Drupal.
    The reason I ask is because your layout seems different then most blogs
    and I’m looking for something completely unique. P.S My apologies
    for getting off-topic but I had to ask!

  6. minecraft free download says

    Wonderful blog! I found it while browsing on Yahoo News.
    Do you have any tips on how to get listed in Yahoo News?
    I’ve been trying for a while but I never seem to get there!
    Cheers

  7. how to download minecraft free says

    Currently it seems like WordPress is the top blogging platform out there right now.

    (from what I’ve read) Is that what you are using on your blog?

  8. g says

    Hey there this is somewhat of off topic but I was wondering if
    blogs use WYSIWYG editors or if you have to manually code with
    HTML. I’m starting a blog soon but have no coding experience so I wanted to get advice from someone with experience.
    Any help would be enormously appreciated!

  9. minecraft download free pc says

    This site truly has all of the information and facts I needed about this
    subject and didn’t know who to ask.

  10. minecraft free download says

    Hey! This is kind of off topic but I need some
    guidance from an established blog. Is it hard to set
    up your own blog? I’m not very techincal but I can figure things out pretty quick.
    I’m thinking about making my own but I’m not sure where to
    start. Do you have any points or suggestions?
    Many thanks

Leave A Reply

Your email address will not be published.