පෞද්ගලික පාසල්වල ප්‍රමිතිය ආරක්ෂා කිරිම සඳහා අවශ්‍ය කටයුතු ඉදිරියේදී සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

10 1,352

පෞද්ගලික පාසල්වල ප්‍රමිතිය ආරක්ෂා කිරිම සඳහා අවශ්‍ය කටයුතු ඉදිරියේදී සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (7) පස්වරුවේ , අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අද වන විට ලංකාවේ අනුමත වූ පෞද්ගලික පාසල් 80ක් පමණ තිබෙන අතර , දිවියිනේ විවිධ ප්‍රදේශ වල ජාත්‍යන්තර පාසල් 300ක් පමණ පිහිටුවා ඇත. දිවයිනේ ජනප්‍රිය පාසලකට තම දරුවා ඇතුල් කිරීමට නොහැකි වූ බොහෝ දෙමව්පියෝ තම දරුවා පෞද්ගලික පාසල් වලට ඇතුළත් කරති.

මෙම ජාත්‍යන්තර පාසල් අධීක්ෂණය කිරීමට මේ වන විටත් ස්වාධීන කමිටුවක් පිහිටුවා ඇති බවත් ඉදිරියේදී ඒ සඳහා සුපරීක්ෂණ මණ්ඩලයක් පත් කිරිමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පවසා සිටියේය.

මෙම ජාත්‍යන්තර පාසල් වල ගුරුවරුන්ගේ සුදුසුකම්, පාසලේ ඉඩ ප්‍රමාණය ආදියේ සිට සෑම කරුණක්ම අධීක්ෂණය කිරීම සඳහා ඉදිරියේ දී මෙම සුපරීක්ෂණ මණ්ඩලය පත් කරන බවත් ඒ සඳහා අවශ්‍ය සියළුම ක්‍රියා මාර්ග මේ වන විටත් ගෙන ඇති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

පසුගිය දින කිහිපයේදී අ.පො.ස උ/පෙළ විභාග ප්‍රථිඵල සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ චෝදනා එල්ල කරන බවත් ඒ සියල්ල අසත්‍ය බවත් පැවසූ අමාත්‍යවරයා සියළු දෙනාටම අධ්‍යාපනය ලැබීමේ සම අයිතිය ඇති බවත් පවසා සිටියේය. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, උසස් පෙළ විභාගය සඳහා රජයේ මෙන්ම පෞද්ගලික පාසල් අයදුම්කරුවන්ටද ඉල්ලුම් කළ හැකි බවයි.

මෙහිදී අදහස් දැක් වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ජාත්‍යන්තර පාසලක නම සඳහන් වීම නිසා මෙම සිදුවීම ඇති වූ බවත් යම් අපේක්ෂකයෙකු තම ප්‍රතිඵල පිළිබඳ සෑහීමකට පත් නොවන්නේ නම් ජනවාරි 16 දින දක්වා නැවත සමීක්ෂණ කටයුතු
සඳහා ඉඩ ලබා දි ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

post add media course 01
10 Comments
  1. bit.ly says

    Thanks in your interest in Funding Recommendation.

  2. tinyurl.com says

    Hi there! This is my first visit to your blog! We are a collection of volunteers and starting a new
    initiative in a community in the same niche. Your blog provided us
    valuable information to work on. You have done a outstanding job!

  3. tinyurl.com says

    It’s really very complex in this full of activity life to listen news on Television, so I only use the
    web for that reason, and obtain the hottest news.

  4. Kassie says

    Hey there! This post couldn’t be written any better! Reading this
    post reminds me of my old room mate! He always kept chatting about this.
    I will forward this article to him. Pretty sure he will have a
    good read. Thank you for sharing!

  5. tinyurl.com says

    A financial advisor is your planning accomplice.

  6. Sanford says

    Schwab Clever Portfolios invests in Schwab ETFs.

  7. Natasha says

    Schwab Clever Portfolios invests in Schwab ETFs.

  8. Mario de Oliveira says

    Hey I know this is off topic but I was wondering if you knew of any widgets I
    could add to my blog that automatically tweet my newest twitter updates.
    I’ve been looking for a plug-in like this for quite
    some time and was hoping maybe you would have some experience with something like this.
    Please let me know if you run into anything.
    I truly enjoy reading your blog and I look forward to your new updates.

  9. Sheree says

    It’s appropriate time to make some plans for the long run and it is
    time to be happy. I’ve read this submit and if I may I wish
    to recommend you few fascinating issues or suggestions.
    Maybe you could write subsequent articles regarding this article.

    I want to learn even more things approximately it!

  10. Kandy says

    You have made some good points there. I checked on the net for more info about the issue and found
    most people will go along with your views on this website.

Leave A Reply

Your email address will not be published.