උණුසුම් පුවත්
ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායක

යම් තැනැත්තෙකුගේ මරණය සම්බන්ධයෙන් අලාභ අය කරගැනීමේ පනත් කෙටුම්පත විවාදයට

0 474

යම් තැනැත්තෙකුගේ මරණය සම්බන්ධයෙන් අලාභ අය කරගැනීමේ පනත් කෙටුම්පත අද (11) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

විවාදය ආරම්භ කළ කැබිනට් නොවන අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා මහතා මෙම පනත් කෙටුම්පත මඟින් යුද්ධය හා කිසිදු සම්බන්ධයක් නොමති බව කීය.

මෙමඟින් දූෂණය හා සයිබර් අපරාධ සඳහා සම්බන්ධ කාරණා ඉදිරිපත් කෙරේ. මේවා සාධාරණ,ප්‍රායෝගික අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ කාරණයක් බව කීය.

post add media course 01

Leave A Reply

Your email address will not be published.