කඩවත අන්තර් හුවමාරුව සහ කෙරවලපිටිය දක්වා වන මාර්ගය ඉදිකිරීම් මේ වසරේ අවසන්

9 597

දකුණු සහ මධ්‍යම අධිවේගී මාර්ගයන්හි , කොළඹ පිටත වටරවුම් මාර්ගයෙන් මධ්‍යම අධිවේගී මාර්ගය, කඩවත අන්තර් හුවමාරුවේදී සම්බන්ධවන ස්ථානය සහ කෙරවලපිටිය දක්වා වන මාර්ගය, ඉදිකිරීමේ කටයුතු 2019 වසරේ ජූනි මසදී අවසන් කිරීමට නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසීය.

මෙහිදී මාතර සිට කටුනායක සහ කොළඹ දක්වා ගමන් ගැනීම සඳහා අධිවේගී මාර්ගය කෙරවලපිටිය අන්තර් හුවමාරුවෙන් සම්බන්ධ වීම සිදු කෙරේ.

මෙහි කඩවත අන්තර් හුවමාරුවෙහි සිට කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය දක්වා කිලෝ මීටර් 9ක දුරකින් මාර්ගය තැනවෙන අතර කඩවතින් මධ්‍යම අධිවේගී මාර්ගය ගම්පහ දෙසට මීටර් 500ක දුරක කොටසක් පමණක් දැනට ඉදිකෙරෙමින් පවතී.

මෙහිදී කඩවත අන්තර් හුවමාරුවෙන්, මධ්‍යම අධිවේගී මාර්ගය දෙසට තැනවීමේදී ආරම්භය මීටර් 23ක් උසැති කුළුණු මතින් තැනවෙන බවත් කඩවත අන්තර් හුවමාරුවෙහි මීටර් 6.4ක උසින්ද , මීටර් 10ක උසින් සහ මීටර් 14.6ක උසින් යුක්තව කුළුණු මතින් මාර්ග එකිනෙක සම්බන්ධ කෙරෙමින් තැනවෙන ආකාරය පිළිබඳ කඩවත ව්‍යාපෘති ඉංජිනේරු කේ.රවීන්ද්‍රලිංගම් සහ ව්‍යාපෘති ඉදිකිරීම් ඉංජිනේරු ජයන්ත රාජමන්ති යන මහත්වරුන් ඉදිකිරීමේ කටයුතු පැහැදිළි කරමින් පැවසූහ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර යටතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ කඩවත අන්තර් හුවමාරුවේ සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු දැනට ස්ථාන කිහිපයකින් අරඹා ඇති අතර මෙම කොටස කිලෝ මීටර් 36.5 ක දුරකින් සමන්විතය.

මෙම කොටසෙහි ගම්පහ, වේයන්ගොඩ සහ මීරිගම යන නගරයන් ආශ්‍රිතව පිවිසුම් 03ක් වන අතර මෙම කොටසෙහි ඉදිකිරීම්වලදී ජල ගැලීම් හා ජල බස්නා පහසුව සඳහා කිලෝ මීටර් 12ක දුර ප්‍රමාණය කුළුණු මතින් ඉදිකෙරෙන බවත්, මෙහි රත්මලවිට සිට දාරළුව දක්වා කිලෝ මීටර් 4ක දුරක් ඝෘජුවම කුලුණු මතින් තැනවෙන බවත් කඩවත සිට මීරිගම දක්වා වන කොටස භාර ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සජීවනී සේනානායක මහත්මිය සඳහන් කළාය.

මධ්‍යම අධිවේගී මාර්ගයෙහි කඩවත සිට මීරිගම දක්වා කොටස ඉදිකිරීම සඳහා චීන රජයේ ණයක් මගින් වැය කෙරෙන මුදල රුපියල් බිලියන 158කි.

මෙම ඉදිකිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියෙහි අධීක්‍ෂණය මත මෙට්රෝ ලොජිකල් කෝපරේෂන් චයිනා සමාගම මගින් සිදු කරනු ලබන අතර කෙටි කාලයක් තුළදී අවසන් කිරීමට සැලසුම් කොට ඇත.

post add media course 01
9 Comments
  1. gamefly says

    Hey there just wanted to give you a quick heads up and let you know a few of the
    pictures aren’t loading properly. I’m not sure why but I think its a
    linking issue. I’ve tried it in two different web browsers and both show the same results.

  2. gamefly free trial says

    Your means of describing the whole thing in this paragraph is
    truly fastidious, every one be able to simply know it, Thanks
    a lot.

  3. gamefly free trial says

    Hello there! This is kind of off topic but I need some advice
    from an established blog. Is it hard to set up your own blog?
    I’m not very techincal but I can figure things out pretty quick.
    I’m thinking about creating my own but I’m not sure where to start.
    Do you have any tips or suggestions? Cheers

  4. minecraft download for free says

    I’ve been exploring for a little bit for any high-quality articles or weblog posts in this kind of
    house . Exploring in Yahoo I finally stumbled upon this site.
    Studying this info So i’m happy to exhibit that I have a very good uncanny feeling I found out exactly what I needed.
    I such a lot without a doubt will make certain to don?t forget this site
    and give it a look on a constant basis.

  5. download minecraft pc says

    Hi there very nice blog!! Guy .. Beautiful .. Amazing ..
    I will bookmark your site and take the feeds also?
    I’m happy to find so many helpful info right here within the publish, we’d like work out extra strategies in this regard,
    thanks for sharing. . . . . .

  6. g says

    Hey There. I found your blog using msn. This is an extremely well written article.
    I’ll be sure to bookmark it and return to read more of your useful info.
    Thanks for the post. I will definitely comeback.

  7. g says

    This piece of writing will assist the internet people for creating new website or even a blog from start
    to end.

  8. g says

    I used to be able to find good information from your blog posts.

  9. download minecraft pc says

    Have you ever thought about publishing an e-book or guest authoring on other sites?

    I have a blog based on the same topics you discuss and would
    love to have you share some stories/information.
    I know my visitors would value your work. If you are
    even remotely interested, feel free to shoot me an email.

Leave A Reply

Your email address will not be published.