‘උත්තර දේවී’ දුම්රිය (27) දා කොළඹ සිට කන්කසන්තුරය දක්වා ගමන් අරඹයි.

13 1,316

ශ්‍රී ලංකා දුම්රිය සේවය මිලදී ගත් S – 13 වර්ගයේ විදුලි ද්විත්ව බල යෝධ කට්ටලය මගී ප්‍රවාහනය සදහා මෙම මස ඉරිදා (27) පෙ.ව. 6.00 ට ගමන් ඇරඹීමට නියමිතය.

ඉන්දියානු ණය ආධාර යටතේ ශ්‍රී ලංකා දුම්රිය සේවය මිලදී ගත් මෙම බලයෝධ කට්ටලය කොළඹ දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරය දක්වා ගමන් කරයි.

මෙහි ආරම්භක අවස්ථාව සදහා ප්‍රවාහන හා සිවිල් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ඒ.කේ. ජයම්පති සහ දුම්රිය සාමාන්‍යාධිකාරී දිලන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් සහභාගී වෙති.

කොළඹ දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන මෙම දුම්රිය කිලිනොච්චිය හා යාපනය දුම්රිය ස්ථානවල නතර කෙරෙන අතර යාපනය මණ්ඩපයේ සිසුන්ගේ ගමන් පහසුව උදෙසා ඉදි කෙරුණු අරවියන්නගර් උප දුම්රිය ස්ථානයේ නතර කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී දිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. මෙම දුම්රියේ වායු සමීකරණය කළ මැදිරි මෙන්ම සාමාන්‍ය මැදිරි ද ඇති බවද ප්‍රනාන්දු මහතා කීය.

මෙලෙස මගී අයිතියට පත් කිරීමෙන් පසු දෛනිකව කොළඹ කොටුව හා කන්කසන්තුරය දක්වා ධාවනය කරන උත්තර දේවී දුම්රිය වෙනුවෙන් මෙම බලයෝධ කට්ටල දුම්රිය ධාවනය කරයි. මෙම දුම්රිය ගමන් කිරීම වෙනුවෙන් විශේෂ ප්‍රවේශ පත්‍ර සීමිත සංඛ්‍යාවක් නිකුත් කරන අතර මගී ජනතාවට එම ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන කොළඹ කොටුව සිට කිලිනොච්චිය හා කන්කසන්තුරය බලා එම දුම්රියෙන් ගමන් කිරීමට අවස්ථාව තිබේ.

post add media course 01
13 Comments
  1. bit.ly says

    This is true for investment advice as effectively.

  2. tinyurl.com says

    I’m no longer certain where you are getting your information, but great topic.
    I needs to spend some time learning much more or figuring out more.
    Thank you for wonderful info I was in search of this info
    for my mission.

  3. Willian says

    Investors do pay direct and oblique prices.

  4. Robyn says

    Hello, i read your blog from time to time and i own a similar one and i was just curious if
    you get a lot of spam responses? If so how do
    you reduce it, any plugin or anything you can recommend? I
    get so much lately it’s driving me insane so any help is very much appreciated.

  5. Ramiro says

    You really make it appear so easy with your presentation but I
    to find this matter to be really one thing which I feel
    I might by no means understand. It sort of feels too complicated and extremely wide for me.
    I am having a look ahead on your subsequent post, I’ll
    try to get the hold of it!

  6. tinyurl.com says

    Awesome article.

  7. Arletha says

    What’s up to every one, it’s genuinely a good for me to pay a quick
    visit this web site, it contains priceless Information.

  8. Valentin says

    Hi! I simply want to give you a big thumbs up for your excellent info you
    have right here on this post. I will be returning to your website for more soon.

  9. tinyurl.com says

    You’re so awesome! I do not think I’ve truly read through
    a single thing like that before. So nice to
    find someone with original thoughts on this topic. Seriously..
    many thanks for starting this up. This website is something that’s needed on the internet, someone with a
    bit of originality!

  10. Ellie says

    Thankfulness to my father who shared with me regarding this website, this website is truly amazing.

  11. Gavin says

    Hello There. I found your blog using msn. This is an extremely well written article.

    I’ll make sure to bookmark it and return to read more of your useful information. Thanks for the post.
    I’ll certainly comeback.

  12. Andy says

    I’m really impressed with your writing skills and also
    with the layout on your blog. Is this a paid theme or did
    you customize it yourself? Either way keep up the excellent quality writing, it is rare
    to see a nice blog like this one nowadays.

  13. tinyurl.com says

    It’s in fact very difficult in this busy life to listen news on Television, so
    I simply use the web for that purpose, and take the most up-to-date news.

Leave A Reply

Your email address will not be published.