ආබාධිත නිවුන් දරුවන් සමඟ පාපිසි  මසා ජිවත්වන ආබාධිත දිරිය කාන්තාව…

13 633

බාලසූරිය – ගලෙන්බිදුනුවැව

 

ගලෙන්බිදුණුවැව අංක 231,පහල දික්වැව ලිපිනයේ පදිංච් ඒ.සෞම්‍යා චන්ද්‍රලතා දැනට වයස43 වන වැන්දඹු කාන්තාවක් වන අතර ඇයද පාදයේ ආබාධයකින් පෙළෙන්නියකී. කුඩා කල සිටම දුකසේ ජිවත්වන මෙම කාන්තාව වයස අවුරුදු 23 විවහාවෙන අතර විවාහයෙන් පසු වසර තුනකට පසු තුන් නිවුන් දරු උපතකට හිමිකම් කියයි.

ගොවිතැනීන් තම දිවිය මෙන්ම තම සැමියාත් දරු තුන්දෙනාත් ජීවත් වුයේ ඉතාම අසරණ කමකින් වන අතර දරුවන් ඉපද මාස හතක් යාමත් සමග දරුවන් ත්‍රීපල් 3 එන්නත ලභා දී ඇති අතර එම එන්නත ලබා දුන් දා සිට දරුවන්ගේ වෙනසක් දකින සෞම්‍යා චන්ද්‍රලතා තම දරුවන්ගේ වෙනස පිළිබද වෛද්‍යවරුන් වෙත දැනුම් දීමෙන් අනතුරුව වෛද්‍ය නිර්දේශය වී ඇත්තේ මේ දරුවන්ආබාදීත(ස්නායු දුර්වල) දරුවන් කියයි.

 වයස අවුරුදු දෙකේදී තම දරුවන්ගේ අසනීප  තත්වයට මුහුණ දීමට නොහැකීව පියා දරුවන් හා සෞම්‍යා චන්ද්‍රලතා අත හැර යන අතර එදා පටන් දරුවන් තුන්දෙනා හා තම ජිවීත සටනට  මුහුණ දෙන්නට සිදුවන්නේ දෛවයේ සරදමටයි.

තම නිවසේ වත්තේම දෛනීක අවශ්‍යතාව සදහා එළවළු හා වෙනත් දෑ වගා කර,  ආහාරයට ගන්නා අතර අතිරිත්තය විකුණා ගනී.

ප්‍රධාන ආදායම් මාර්ගය වශයෙන් ඇය කරණු ලබන්නේ පාපිසි මැසිමයි.  ඇගේ ජීවන කතාව අපට සැලවීමත් සමග අප එම නිවසට යන වීට ඇය පාපිස්සක් මසමින් සිටි අතර ඇය අප සමග කියා සිටියේ.

අනේ මහත්තයෝ මම කුඩා කල සිටම දුක කියන දේ දන්නා කෙනෙක් . මට දුක කියන එක අමුතු දෙයක් නොවේ.දෙමාපියන් ලග ඉන්න විටත් අගහිග කම් නිසා දුක්වින්දා.මම වයස අවුරුදු 23 විවාහාවෙලා දුක්වින්දා . දරුවන් තුන්දෙනා ලැබුනාම නම් සතුටු වුණා. එත් දරුවන් ලැබිලා මාස හතෙන් මගේ දරුවන් අයේ කවදාවත් ඇවිදින්න බැරි තනිව කිසිවක් කරගන්න බැරි පිරිසක් බව වෛද්‍යවරයා කියපුවාම ඒ වචනෙත් සමග දැනුණු දුක මට අදටත් මගේ හිතේ රැව් දෙනවා.මහත්තයා 2005 අපිව දාලා ගියා . එත් සමගම දරුවන්ගේ හා මගේ සියළු දේ මගේ ඇගෙම වැටුනා.එදා ඉඳලා මම අදටත් දුක් වීදිනවා. එත් වෙන අම්මලා වගේ මගේ  දරුවන්  රේල් පාරේ  දාලා, ලිංවලට ඔබලා, එල්ලලා මරලා, මටත් මැරෙන්න බැ.මිනිස්සුන්ට වෙන්නේ වෙන්න තියන දේ. මට උනෙත් වෙන්න තියන දෙයක්.ඉතින් මම කම්පාවෙන්නේ නැ.මම මට ලැබෙවන දේ පිළිබද හිතලා සතුටුවෙන කෙනෙක්.මම අනෙක් අයටත් ආදර්ශයක් වන ආකාරයට තමා ජිවත් වෙන්නේ මම කාගෙන්වත් යමක් බලා පොරොත්තුව ජිවත් වෙන කෙනෙක් නොවේ.ඒහෙම උනානම් අද මටත් දරුවන්ටත්   වෙච්ච දෙයක් නැ.මම පාපිස්සක් මහලා විකුනාගෙන එයින් ලැබෙන මුදලින් ජිවත් වෙනවා.උදේම නැලගිටලා උයලා පිහිලා දරුවන්  අවදී කරලා දරුවන් පිරිසිදු කරලා කවනවා.පස්සේ ගෙදර වැඩ හා වත්තේ වැඩ කරනවා,දවල්ට දරුවන්ට   කවලා එහේම පාපිසි මහනවා.හවස් වරුවේ තමා ඒවා විකුනන්න යන්නේ , ඔන්න ඔය විදිහට තමා මම ජිවත්වෙන්නේ.ඉතින් මම කියන්නේ මම දුප්පත් තමා එත් මගේ හිත දුප්පත් නැ මහත්තයෝ මගෙන් කවුරු හරි ආදර්ශයක් ගන්නවා නම් තම ජිවිතය කල කිරිවා ගන්නේ නැ.ඒවගෙම ප්‍රශ්ණ කියලා කවුරුත්  ජිවිතෙන් පැන යන්න හදන්නේත් නැ”..

සෞම්‍යා චන්ද්‍රලතා දුර. 0725154679

post add media course 01
13 Comments
  1. folorentorium says

    Hi, Neat post. There is a problem along with your site in web explorer, may test this… IE still is the marketplace leader and a huge component of other people will leave out your excellent writing due to this problem.

  2. Janine says

    Take into account investments that provide
    fast annuities.

  3. tinyurl.com says

    Hello there! This article couldn’t be written much better!
    Going through this post reminds me of my previous roommate!
    He constantly kept talking about this. I most certainly will send this article to
    him. Pretty sure he will have a good read. Thank you for sharing!

  4. Cristina Boner says

    I was suggested this website by my cousin. I am not sure whether this post is written by him as nobody else
    know such detailed about my problem. You’re wonderful!
    Thanks!

  5. Lacy says

    Can I simply say what a comfort to discover somebody that really knows what
    they’re talking about on the web. You certainly know how to bring an issue to light and make it important.
    A lot more people must read this and understand this
    side of the story. I was surprised you aren’t more popular because you
    definitely possess the gift.

  6. Genevieve says

    It’s hard to find experienced people in this particular
    subject, however, you seem like you know what you’re talking about!
    Thanks

  7. Kristen says

    Every weekend i used to pay a quick visit this web site,
    for the reason that i want enjoyment, for the reason that this
    this web page conations truly nice funny data too.

  8. tinyurl.com says

    I am regular reader, how are you everybody?

    This piece of writing posted at this web site is in fact nice.

  9. tinyurl.com says

    Ahaa, its fastidious discussion about this paragraph at this place at this webpage, I have read all that, so now me also commenting at this place.

  10. Etta says

    Hi there, every time i used to check web site posts here
    early in the morning, as i love to find out more
    and more.

  11. tinyurl.com says

    Hi there, of course this post is in fact nice and I have
    learned lot of things from it regarding blogging.
    thanks.

  12. tinyurl.com says

    Thanks in support of sharing such a fastidious thinking,
    article is fastidious, thats why i have read it completely

  13. tinyurl.com says

    Why visitors still use to read news papers when in this technological world
    everything is available on net?

Leave A Reply

Your email address will not be published.