උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමණය යළි ගනණය කරයි- මිනින්දෝරු දෙපාර්තමේන්තුව

0

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය යළි ගණනය කිරිමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කොට ඇත.

පසුගිය කාලයේ වරාය නගරය හා මොරගහකන්ද හා කලු ගඟ ආදී වාරි යෝජනා ක්‍රම අලුතින් බිහිවීම නිසාත් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය යළි ගණනය කිරිමට සිදු වී ඇතැයි සර්වේයර් ජනරාල් පී.එම්.පී උදයකාන්ත මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

දැනට ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණ වර්ග කිලෝමීටර් 65610 මෙම ප්‍රමාණය අලුතින් ගණනය කිරීමෙන් පසු වර්ග කිලෝමීටර් සිය ගණනකින් වැඩිවනු ඇති බවත් මෙම ගණනය කිරීමේ කටයුත් මාර්තු මස අග වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් උදයකාන්ත මහතා තවදුරටත් කීය.

post add media course 01

Leave A Reply

Your email address will not be published.