උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

උඩුවේ ධම්මාලෝක හිමිව නිදොස් කොට නිදහස් කරයි…

0 707

පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නගා ඇති සියලු චෝදනා වලින් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (01) නියෝග කරනු ලැබුවා.

අලි පැටවෙක් ලග තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධව උන්වහන්සේට මෙසේ චෝදනා එල්ලවු අතර  අද (01) දින එම සියලූ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

එම නියෝගය ලබා දෙමින් මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කර සිටියේ උඩුවේ ධම්මාලෝක හිමියන් සතුව සිටින අලි පැටියා වනජීවී දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙසයි.

post add media course 01

Leave A Reply

Your email address will not be published.