දරුවන්ට ගහන්නේ බලාගෙනයි..!
පාසල් ළමුන්ට දඩුවම් කිරීම බරපතල ආන්දෝලනාත්මක කරුණක් බවත් එලෙස දඩුවම් කිරීම් නිසා දීර්ඝ කාලීනව හා කෙටි කාලීනව බලපෑමට ලක් වීමට හැකිවන බවත් ශ්‍රී ලංකා ප්‍රජා සංගමයේ සභාපති වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කරයි.
දරුවන්ට දඩුවම් කිරීම අවම කිරීම සඳහා සියලු දෙනා දැනුවත් විය යුතු අතර පාසල්වල විදුහල්පතිවරුන් හා ගුරුවරුන් මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බව වෛද්‍ය විදනපතිරණ මහත්මිය තවදුරටත් ප්‍රකාශ කළාය.
පසුගිය දිනවල සිදුකරන ලද සමීක්ෂණයකින් අනතුරුව ලැබුණු දත්තවලට අනුව මාස තුනක් ඇතුළත 80% ක් පමණ දරුවන් ශාරීරික දඩුවමට ලක් වී ඇති බව වින්යා ආරියරත්න මහතා පවසයි.
පසුගිය සමයේ පල වූ වාර්තාවලට අනුව පාසල් දරුවන්ට දඩුවම් දීම් ඉහළ අගයක් ගනී. දරුවන්ට දඩුවම් දීම දරුවාගේ අභිමානයට මෙන්ම ගරුත්වයට බලපාන බව ප්‍රජා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති මෙන්ම සර්වෝදය ව්‍යාපාරයේ වත්මන් සභාපති වින්යා ආරියරත්න මහතා ඊයේ(27) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.
පසුගිය දිනවල සිදුකරන ලද සමීක්ෂණයකින් අනතුරුව ලැබුණු දත්තවලට අනුව මාස තුනක් ඇතුළත 80% ක් පමණ දරුවන් ශාරීරික දඩුවමට ලක් වී ඇති බව වින්යා ආරියරත්න මහතා තවදුරටත් මෙහිදී පැවසීය.
ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥ්ප්තියේ 28 වන හා 37වන වගන්තියේ ද ළමයින්ට දඩුවම් නොකිරීම හා ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ව සදහන් කර තිබෙන බව ළමා ආරක්ෂක අධිකාරයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ප්‍රීතිකා සකසූරිය මහත්මිය ප්‍රකාශ කරයි.
එක් පාසල් වාරයක් තුළ සිසුන්ට 80%ක් ශාරීරික දඩුවම් හා 53% ට දෙනෙකුට ශාරීරික අපයෝජන සිදුවන බව සකලසූරිය මහත්මිය තවදුරටත් කීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ඇතුළු ළමා ආරක්ෂක අධිකාරියේ බළධාරීන් හා තවත් විශේෂඝ්න වෙද්‍යවරුන් පිරිසක්ද සහභාගී වූහ.
විශේෂ ස්තූතිය www,news,lk

Thanks for your interest in Funding Recommendation.
Hey! Do you use Twitter? I’d like to follow you if that would be ok.
I’m undoubtedly enjoying your blog and look forward to new posts.
Appreciating the time and effort you put into your blog and detailed information you present.
It’s nice to come across a blog every once in a while that isn’t the same old rehashed information. Excellent read!
I’ve saved your site and I’m adding your RSS feeds
to my Google account.
Thanks for one’s marvelous posting! I definitely enjoyed reading it, you could be
a great author. I will remember to bookmark your blog and may come
back sometime soon. I want to encourage yourself to continue your great posts, have a nice weekend!
Excellent, what a webpage it is! This website provides helpful
information to us, keep it up.
Hey! I just wanted to ask if you ever have any
problems with hackers? My last blog (wordpress) was hacked and I ended up losing several weeks of hard work due
to no back up. Do you have any solutions to prevent hackers?
This site truly has all of the info I wanted concerning this subject and didn’t know
who to ask.
Great information. Lucky me I came across your blog by accident (stumbleupon).
I’ve book marked it for later!
If some one wishes to be updated with latest technologies after that he must be pay a quick visit this web page and
be up to date everyday.