බීමතින් රියපදවා අනතුරක් කළැයි කේ ඩී ලාල්කාන්ත රිමාන්ඩ්.

0 1,706

බී මත්ව රිය පදවා කාන්තාවක හා ඇගේ ඥාතී දියණියක තුවාල ලැබූ සිද්ධිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේගඩීග ලාල් කාන්ත මහතාව මාර්තු 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් නදී ආකාශ් කුරේරා මහත්මිය නියෝග කළායග

පොලිසිය කළ මූලික ස්වසන පරීක්ෂණයේදී මෙම රිය අනතුර වන විට කේ ඩී ලාල් කාන්ත මහතා බීමතින් සිට ඇති බව පොලිසිය විසින් අධිකරණයට දැනුම් දෙන ලදි

post add media course 01

Leave A Reply

Your email address will not be published.