උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

කෝටි 700 නිල් දියමන්තිය කෙසෙල් වත්තෙන් හමුවේ..

0

ඇරැව්වල මැණික් ව්‍යාපාරිකයාගේ නිවසින් පැහැරගත් නිල් දියමන්තිය පානදුර කෙසෙල් වත්ත ප‍්‍රදේශයේ නිවසක තිබී  ඊයේ රාති‍්‍රයේදි අත්අඩංගුවට ගත්බව පොලිසිය සඳහන් කරයි. 

කෝටි 700 කට අධික වටිනා කමකින් යුත් මෙම නිල් දියමන්තිය පිළිබදව කැලණිය විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරු අනුව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මාකඳුරේ මධුෂ් ගේ සැලසුමකට අනුව ඔහුගේ ගෝලයන් පිරිසක් පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසී ඉකුත් නොවැම්බර් මස 5 වැනි දින ව්‍යාපාරිකයාගේ නිවසට කඩා වැදී මෙම නිල් දියමන්තිය සහ තවත් මැණික් ගල් කිහිපයක් පැහැරගෙන ගොස් තිබිණි.

අත්අඩංගුවට පත් මෙම දිය මන්තිය ඇරැව්වල මැණික් ව්‍යාපාරිකයාගෙන් පැහැර ගත් දියමන්තියමද යන්නන තහවුරු කරගැනිමට මේවන විටත් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

post add media course 01

Leave A Reply

Your email address will not be published.