උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

ජනාධිපතිවරණය මේ වසරේ දි පැවතිය හැක – ජනපති පවසයි.

0 810

රටේ ආර්ථිකය ගොඩනැගිමට රටට ආදරය කරන දේශපාලඥයි කටයුතු කළයුතු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.
මෙම වසර මැතිවරණ වසරක් බවත් මුලින්ම ජනපතිවරණයක් පැමිණිය හැකි නමුත් පවතින ආණ්ඩුවේ ක‍්‍රියාකාරකම් දෙස බැලීමේදි මේ වරසේ මුලින්ම මහමැතිවරණයක් වුවද පැවතිය හැකි බව ජනපතිවරයා පැවසීය.

මාධය ආයතන ප‍්‍රධානීන් ගේ හමුවේදි ජනපතිවරයා ප‍්‍රකාශකර ඇත

post add media course 01

Leave A Reply

Your email address will not be published.