උණුසුම් පුවත්
මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව හෝ ඇති වුනේ නැත්තම්, මේ අවුරුද්දේ ජානාධිපතිවරණය තියනවා..මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පාගමනක්උතුරේ බෞද්ධ උරුමයන් රැුකදෙන මෙන් ඉල්ලා නයාරු ගම් වාසීන් සාමකාමී උද්ඝෝෂණයක..උපවාසය අත්හැරීමට රතනහිමියෝ තිරණය කරයි.අසාත් සාලිය – හිස්බුල්ලා ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට.ත්‍රස්තවාදී සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක් අත්හිටුවයිඅත්බෝම්බ 13 ක් බදුරලියේ පාසලක් අසල.

”සහසක් නිමැවුම් 2019” ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය ගැන සම්මන්ත‍්‍රණ මාලාවක්

12 336

ශ්‍රි ලංකා නව නිපයුම් කරුවන්ගේ කොමිෂම විසින් 2019 වසරේ පැවැත්වීමට යන ”සහසක් නිමැවුම් 2019” ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන තරඟකරුවන් උදෙසා පුර්ව දැනුම්වත් කිරිමේ සම්මන්ත්‍රණ මාලාවක් දැන් පළාත් මට්ටමෙන් ආරම්භ කොට ඇත‍.

මෙම සම්මන්ත්‍රණ වල දි බුද්ධිමය දේපළ අයිතිය සුරක්ෂිත කර ගැනිම උදෙසා පේටන්ට් බල පත්‍ර ලබා ගැනිම ඇතුළු නව නිපැයුම් ඉදිරිපත් කළ හැකි ආකාරය හා නව නිපැයුම් තෝරා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව ද විශේෂයෙන් දැනුම්වත් කරන බව ශ්‍රි ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි එන්.එන්.ඩබ්ලිව්.දොළවත්ත මහතා පවසයි.

”සහසක් නිමැවුම් 2019”ප්‍රදර්ශනයට පාසල් ,විශ්ව විද්‍යාල හා තෘතීයික අධ්‍යාපන ආයතන,වාණිජකරණ සහ විවෘත යන අංශ 4 යටතේ නව නිපැයුම් ඉදිරිපත් කළහැක. මෙම ප්‍රදර්ශනයට තනිව හෝ කණ්ඩායම් වශයෙන් ක්ෂේත්‍ර 14ක් යටතේ නව නිපැයුම් ඉදිරිපත් කළ හැකි අතර විශිෂ්ටතම නව නිපැයුම් සඳහා ”දසිස් ”කුසලාන හා රුපියල් 800,000 දක්වා වටිනා ත්‍යාග ද,තාක්ෂණික ක්ෂේත්‍ර තුළ ලබා ගන්නා ජයග්‍රහණ වෙනුවෙන් පදක්කම්,සහතිකපත් ඇතුළු රුපියල් 100,000 දක්වා වටිනා ත්‍යාග ද පිරිනැමේ.එමෙන් ම ජයග්‍රහකයින්ට කොමිසමේ අනුග්‍රහය යටතේ ජාත්‍යන්තර නව නිපැයුම් තරඟ සඳහා ද ඉදිරිපත් වීමට අවස්ථාව ලැබෙන බව ද දොළවත්ත මහතා කිය.

post add media course 01
12 Comments
  1. gamefly free trial says

    Wonderful article! We are linking to this particularly great post on our website.

    Keep up the good writing.

  2. gamefly free trial says

    I do not even know how I ended up here, but I thought this post was good.

    I don’t know who you are but definitely you’re going to a famous blogger if
    you are not already 😉 Cheers!

  3. gamefly free trial says

    I visited multiple web pages however the audio quality for audio songs present at
    this site is genuinely marvelous.

  4. mojang minecraft download says

    What’s up, all is going well here and ofcourse every one
    is sharing facts, that’s in fact good, keep up
    writing.

  5. download minecraft free says

    This site really has all the information and facts I wanted
    concerning this subject and didn’t know who to ask.

  6. mojang minecraft download says

    What’s up, after reading this amazing paragraph i am also cheerful to share my know-how here with friends.

  7. g says

    Hello! I realize this is kind of off-topic but I needed to ask.
    Does operating a well-established blog like yours require a
    lot of work? I am brand new to writing a blog however I do
    write in my diary on a daily basis. I’d like to start a blog so I will be able to share my personal experience and feelings online.
    Please let me know if you have any suggestions or tips for new aspiring blog owners.
    Thankyou!

  8. g says

    Now I am going away to do my breakfast, after having my breakfast coming again to read more news.

  9. g says

    Fantastic goods from you, man. I have understand your stuff previous to and you are just too
    magnificent. I actually like what you have acquired here, certainly like what you’re stating and the
    way in which you say it. You make it entertaining and you still
    take care of to keep it wise. I can not wait to read far more from you.
    This is really a great site.

  10. minecraft download mojang says

    I’m gone to inform my little brother, that he
    should also pay a visit this weblog on regular basis to obtain updated from latest gossip.

  11. g says

    I have been browsing on-line greater than 3 hours lately, but I by no means found any interesting article like yours.

    It’s pretty value sufficient for me. Personally, if all web
    owners and bloggers made just right content as you probably
    did, the web shall be a lot more helpful than ever
    before.

  12. how to download minecraft free says

    Hi, yup this piece of writing is genuinely pleasant and I have learned
    lot of things from it concerning blogging. thanks.

Reply To g
Cancel Reply

Your email address will not be published.