උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

ලෝක ක්ෂය රෝග දිනය වෙනුවෙන් ගම්පහ පා ගමනක්.

0

මාර්තු 24 දිනට යෙදෙන ලෝක ක්ෂය රෝග දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් පසුගිය දා (21) පෙරවරුවේ ගම්පහදී පැවැත්විණි.

ගම්පහ බණ්ඩාරනායක ක්‍රීඩාංගණයෙන් ආරම්භ කළ පා ගමන ගම්පහ – කොළඹ පාර හරහා රත්නාවලී විද්‍යාලය අසළින් ගමන් කොට ගම්පහ දුම්රිය ස්ථානය වෙත ළඟා වී නැවත ආපසු ගම්පහ මහ රෝහල වෙත ළඟා විය.

post add media course 01

Leave A Reply

Your email address will not be published.