ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.

0 191

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිණි ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

දේහය තැන්පත් කර ඇති නුගේගොඩ, නාවල පාරේ පිහිටි නිවසට ඊයේ (01) පස්වරුවේ ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙතත්, සහෝදර කලාකරුවන් ඇතුළු රසික රසිකාවියන් වෙතත් සිය සාතිශය සංවේගය පළ කළේය

post add media course 01

Leave A Reply

Your email address will not be published.