ශ්‍රී ලංකා නාවික නෞකා මහානාඝ පිහිටි නාවික ගිලන්හල නාවික රෝහල (ගිණිකොන) වශයෙන් නම් කෙරේ

12 1,173

ගිණි‍කොන නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා මහානාඝ ආයතනයේ පිහිටි ගිලන් හල අළුත්වැඩියා කිරීමෙන් පසු නාවික රෝහල (ගිණිකොන) වශයෙන් නම් කිරීම ඊයේ (අප්‍රේල් 01) ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල නිලධාරිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ගිණිකොන නාවික විධානය භාර ආඥාපතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හට සිදු කළ ඉල්ලීමකට අනුව මෙම ගිලන් හල නාවික රෝහල (ගිණිකෙන) වශයෙන් නම් කිරීමට කටයුතු කරන ලදී.

මෙහිදි ගිණිකොන නාවික විධානය භාර ආඥාපතිතුමා විසින් විධානයට අනුයුක්ත වෛද්‍ය නිලධාරින් සහ නාවිකයින් ඇමතීමට කටයුතු කළ අතර, එහිදී අදහස් දැක්වූ ආඥාපතිතුමා ප්‍රකාශ කර සිටියේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සිය ඇගයීමට ලක් කරන බවත් මෙම රෝහල මෙවැනි තත්වයකට පත් කිරීමට දායකත්වය දැක්වූ නාවික හමුදාධිපතිතුමා, අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය හා සේවා මෙන්ම හිටපු ගිණිකොන නාවික විධානය භාර ආඥාපතිතුමා හට සිය ස්තූතිය ප්‍රකාශ කර සිටින ලදී. එමෙන්ම නාවික පුද්ගලයින් හට සිය ප්‍රථිකාර මෙම රෝහල මඟින් ඉටු කර ගැනීමට කටයුතු කරන ලෙස ද එතුමන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින ලදී. එම අවස්ථාව සිහි කරනු වස් ආඥාපතිතුමා විසින් රෝහල් පරිශ්‍රයේ අඹ පැලයක් ද රෝපණය කරන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා ගිණිකොන නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු ප්‍රසන්න හේවගේ, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාඝ ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් නිශාන්ත රණවීර, වෛද්‍ය ලුතිනන් කොමාණ්ඩර් නිර්මල වික්‍රමසිංහ ඇතුළු ගිණිකොන නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් සහ නාවිකයින් පිරිසක් සහභාගී විය.

post add media course 01
12 Comments
  1. Tracey says

    That is true for funding recommendation as nicely.

  2. Ahmad says

    I am not sure where you are getting your information, but great topic.
    I needs to spend some time learning more or understanding more.
    Thanks for excellent info I was looking for
    this information for my mission.

  3. Marcella says

    Undeniably believe that which you said. Your favorite justification seemed to be
    on the internet the simplest thing to be aware of.
    I say to you, I definitely get annoyed while people consider worries
    that they plainly do not know about. You managed to hit the nail
    upon the top and defined out the whole thing without
    having side-effects , people could take a signal. Will probably be back to get more.
    Thanks

  4. Gaston says

    It’s an remarkable paragraph for all the web people; they will take benefit from it I
    am sure.

  5. Sara says

    Outstanding story there. What happened after? Good luck!

  6. Hortense says

    You ought to take part in a contest for one of the best websites on the web.

    I most certainly will recommend this website!

  7. Vicki says

    I really like reading a post that can make men and women think.
    Also, thank you for permitting me to comment!

  8. tinyurl.com says

    Traders do pay direct and oblique prices.

  9. Ina says

    Hi my loved one! I wish to say that this post is amazing,
    great written and include almost all important infos.
    I’d like to peer more posts like this .

  10. Donny says

    Do you have a spam issue on this site; I also am a blogger, and I was wondering your situation; many of us
    have developed some nice methods and we are looking to
    exchange techniques with other folks, please shoot me an email if interested.

  11. Dexter says

    We’re a group of volunteers and opening
    a new scheme in our community. Your web site provided us with
    valuable info to work on. You’ve done an impressive job and our whole community will be
    grateful to you.

  12. Sadie says

    Thank you for the auspicious writeup. It in truth was a leisure
    account it. Look advanced to far added agreeable from you!
    However, how could we be in contact?

Leave A Reply

Your email address will not be published.