වැඩියෙන් ජලය පානය කරන්න
මෙම දිනවල පාරිසරික උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයන් ට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතින බව වාර්තා වේ. මාධ්‍ය මගින් මේ පිළිබඳව විවිධ උපදෙස් ලබා දෙන අතර ඒ පිළිබඳව නිවැරදිව දැනුවත් වීම වැදගත් බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පවසයි.
මේ වෙනුවෙන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත වෛද්‍ය කපිල ජයරත්න මහතා පෙන්වා දෙයි.
සාමාන්‍යයෙන් ශරීර උෂ්ණත්වය දහදිය දැමීම මගින් පාලනය කරගත හැකිය. එහෙත් පාරිසරික ආර්ද්‍රතාවයද වැඩිවූ විටෙක එම ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවේ. මෙම දිනවල ශ්‍රී ලංකාවේ පාරිසරික ආර්ද්‍රතාවයද 95% ක් පමණ වැඩි අගයක් ගනී.
අධික උෂ්ණත්වය ඇතැම් පුද්ගලයිනට සමහර විට අහිතකර බලපෑම් ඇති කලහැකිය. ළදරුවන්, අවුරුදු 4 ට අඩු ළමයින්, අවුරුදු 65 ට වැඩි වයස්ගත පුද්ගලයින්, තරබාරු පුද්ගලයින් , අධික ලෙස කය වෙහෙසවන අය සහ රෝගී පුද්ගලයින් විශේෂයෙන් ප්‍රවේසම් වීම වැදගත්ය.
පවත්නා උණුසුම් කාලගුණයෙන් වියහැකි අයහපත් ශාරීරික බලපෑම් අවම කරගැනීමට වැඩියෙන් ජලය පානය කිරීම ප්‍රධානතම පියවරයි. අධිකව කය වෙහෙසවන ක්‍රියාවලදී, සාමාන්‍යයෙන් පිපාසාව සංසිදවා ගැනීමට බොන වතුර ප්‍රමාණයට වඩා වැඩි වතුර ප්‍රමාණයක් බීම අවශ්‍යය. එලෙස කය වෙහෙසවන අවස්ථා වලදී පැයකට වතුර විදුරු 2 ත් 4 ත් ප්‍රමාණයක් ගැනීම සුදුසුය. මෙය විශේෂයෙන්ම ළමයිනට සහ වයස්ගත වුවනට අත්‍යවශ්‍යය. ආහාර වලට සාමාන්‍ය පරිදි එකතු කරන ලුණු මගින් අවශ්‍ය කරනු ලබන ලවන ප්‍රමාණය ලැබෙනු ඇත.
සෑම තරාතිරමක පුද්ගලයින්, විශේෂයෙන් ළමයින්, ශරීරයට දරා ගත හැකි මට්ටමට පමණක් කය වෙහෙසවිම කල යුතුය. ශාරීරික ව්‍යායාමයන් උදැසනට හෝ සවස් කාලයට කිරීම නිර්දේශ කෙරේ. ශාරීරික ව්‍යායාම කරන පුද්ගලයින් විටින් විට ව්‍යායාම නතර කර සෙවන ඇති ස්ථානයක විවේක ගැනීම අත්‍යවශ්‍ය ය.
ළමයින් සහ අනෙකුත් පුද්ගලයින් හැකි සෑම විටම ගෘහස්ථව හෝ ආවරණ සහිත ස්ථාන වල හෝ සෙවන ඇති ස්ථාන වල රැදී සිටීම කල යුතුය. වායු සමීකරණය කල ස්ථානයක් නම් වඩාත් සුදුසුය. විදුලි පංකා ද භාවිතා කළ හැකිය. සිසිල් ජලයෙන් ස්නානය කිරීම හෝ ඇඟ සේදීම මගින් ශරීර උෂ්ණත්වය අඩුකරගත හැකිය. ලා පැහැති, කපු රෙදි වලින් මැසූ ඉහිල් ඇඳුම් ඇඳීම සුදුසුය. සිරුර වැසීමට ප්‍රමාණවත් අවම ඇඳුම් ඇඳීම ද වැදගත්ය. සිරුර හිරු රශ්මියෙන් ආරක්ෂා කර ගැනීමට තොප්පියක් පැළඳීම ත් , කුඩයක් භාවිතා කිරීමත් සුදුසුය.
මෙවැනි කාලගුණ තත්වයකදී ජනතාව නොකළ යුතු දේ ද තිබේ. උණුසුම් ආහාර හෝ දියර, විශේෂයෙන් උණු තේ ගැනීමෙන් වැළකිය යුතුය. ඔවුන් වෙනත් අධික රස්නය ට හෝ හිරු රශ්මියට නිරාවරණය නොවිය යුතුය. මනා වාතාශ්‍රයක් නොමැති කාමර තුල හෝ ස්ථානවල නොසිටිය යුතුය. මධ්‍යසාර, අධික සීතල හෝ පැණි රස බීම පානය ඉතා අහිතකරය.
ජනතාව වඩාත් කල්පනාකාරී විය යුතු අවස්ථා ද ඇත. යම් පුද්ගලයෙකු කය වෙහෙසවන අවස්ථාවකදී, අධික තෙහෙට්ටුවක්, පපුවේ ගැස්මක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වේ නම්, වහාම එම ක්‍රියාවලිය නවතා සෙවන ඇති හෝ සිසිල් ස්ථානයක විවේක ගත යුතුය. තමන්ට හිසේ බර ගතියක් හෝ ක්ලාන්තයක් ඇත්නම් අනෙකුත් අයට දන්වා සිටිය යුතුය.
හිරු රශ්මියට සම රතු විය හැකි අතර කසන්නට පුළුවන. ඇතැම් විට පිළිස්සුම් හෝ බිබිලි මතු විය හැකිය. සන් ක්‍රීම් මගින් ඒවා වලක්වා ගත හැකිය. සමේ කැසිලි විශේෂයෙන් බෙල්ලේ, පපුවේ හෝ පියයුරු ආශ්‍රිතව ඇති වේ. සිසිල් ස්ථානවල සිටීමෙන් හා සම සිසිල් ව තබා ගැනීමෙන් ඒවායින් වැළකීමට පුළුවන. දරුවන්ගේ හිරු රශ්මිය නිසා පිළිස්සුම් තුවාල තිබේ නම්, සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුට පෙන්විය යුතුය.
මස්පිඩු පෙරලීම් ඇතිවිය හැකි අතර එවැනි අවස්ථා වලදී ලවණ සහිත දියර බීම සහ විවේකිව සිටීම කලයුතුය. සීනි සහිත දියර පානයද කල හැකිය. එහෙත් පැයක් ඇතුලත යථා තත්වයට පත් නොවේ නම්, වෛද්‍යවරයෙකු වෙත යා යුතුය.
අධික උෂ්ණත්වය නිසා සමහරුනට තාප අඝාත ඇති වීමට පුළුවන. ශරීරයට උෂ්ණත්වය පාලනය කරගත නොහැකිව ගොස් මොළයට සහ ස්නායු පද්ධතියට හානි වීම නිසා තාප අඝාත ඇතිවේ. තාප අඝාත ශ්‍රී ලංකාවේ ඉතා විරලය.
විශේෂ අවදානම් කාණ්ඩ වල පුද්ගලයින් අධික උණුසුම් කලගුනයකදී වඩා පරිස්සම් විය යුතුය.
ළදරුවන්, අවුරුදු 4 ට අඩු ළමයින් සහ අවුරුදු 65 ට වැඩි වයස්ගත පුද්ගලයින් උෂ්ණත්ව වෙනස් වීම් වලට ඉතාම සංවේදී අතර තම ශරීර උෂ්ණත්වය නියතව තබා ගැනීම සඳහා අනුන් මත යැපේ .
තරබාරු අයගේ සම යටින් ඇති තෙල් ස්තරය නිසා පහසුවෙන් ශරීර උෂ්ණත්වය අඩු කරගත නොහැකිය.
ළදරුවන්ට සැහැල්ලු ඇඳුම් අන්දවා සිසිල් ස්ථාන වල තබා ගෙන නිතර නිතර දියර ලබා දිය යුතුය.ඔවුනට උණුසුම් ආහාර හෝ දියර නොදිය යුතුය.
බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් සහ නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම මගින් මෙවැනි අධික උෂ්ණත්ව කාලගුණයකදී විය හැකි අහිතකර සෞඛ්‍ය බලපෑම් පහසුවෙන් වලකා ගත හැකිය.

That is true for funding advice as nicely.
Hi! I’m at work browsing your blog from my new iphone 3gs!
Just wanted to say I love reading your blog and look forward to all your posts!
Carry on the fantastic work!
Fabulous, what a blog it is! This blog provides helpful information to
us, keep it up.
Link exchange is nothing else but it is only placing the other person’s
web site link on your page at suitable place and other person will also do
same for you.
Its like you read my mind! You appear to know a
lot about this, like you wrote the book in it or something.
I think that you could do with some pics to drive the message home a bit, but instead of that, this is excellent blog.
A great read. I will definitely be back.
Currently it seems like BlogEngine is the preferred blogging platform out there right now.
(from what I’ve read) Is that what you’re using on your blog?
I am regular visitor, how are you everybody? This paragraph posted at
this website is in fact pleasant.
I visited multiple websites except the audio feature for audio songs existing at this web page is truly fabulous.
I’d like to find out more? I’d want to find out more details.
Howdy! Do you use Twitter? I’d like to follow you
if that would be ok. I’m definitely enjoying your
blog and look forward to new posts.
Heya i am for the primary time here. I found this board and I
find It truly useful & it helped me out much. I am hoping to provide something
back and help others like you helped me.
I absolutely love your blog and find a lot of your post’s to
be exactly I’m looking for. Does one offer guest writers to write content in your
case? I wouldn’t mind writing a post or elaborating on a
lot of the subjects you write concerning here.
Again, awesome web log!
It’s not my first time to pay a quick visit this website, i am
visiting this site dailly and take nice information from here daily.
Aw, this was a really good post. Finding the time and actual effort to
produce a really good article… but what
can I say… I put things off a whole lot and never seem
to get anything done.
I have read so many articles or reviews concerning
the blogger lovers but this piece of writing is really a fastidious article, keep it up.
Link exchange is nothing else but it is only placing the other person’s weblog link on your page at proper place
and other person will also do same in favor of you.
What’s up to all, for the reason that I am actually keen of reading this blog’s post to be updated daily.
It consists of good stuff.
Greate post. Keep writing such kind of info on your page.
Im really impressed by your blog.
Hello there, You’ve performed an incredible job.
I will certainly digg it and in my view suggest to my friends.
I am confident they will be benefited from this website.
Magnificent goods from you, man. I’ve remember your stuff previous to and you’re just
too magnificent. I actually like what you have obtained
right here, really like what you are saying and the way through which you are saying it.
You make it entertaining and you still take care of to stay
it wise. I cant wait to learn far more from you.
This is really a wonderful website.
I like the valuable information you provide in your articles.
I will bookmark your weblog and check again here frequently.
I am quite certain I will learn many new stuff right here!
Good luck for the next!
I feel this is among the so much vital information for me.
And i am glad studying your article. But should observation on few general issues, The website taste is wonderful, the articles is in point of fact excellent : D.
Just right activity, cheers