නීතිය අතට ගන්න එපා- සෑම පවුලකටම අපගේ බලවත් ශෝකය ප්රකාශ කර සිටිනවා
අද සිදු වූ පිපිරීමේ සිදු වීම පිළිකුල් සහගත ලෙස හෙළා දකින බව උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසති.උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ මෙසේ ද පැවසූහ.
අද(21) උදෑසන රටෙහි වැදගත් ආගමික සිද්ධස්ථාන ඇතුළු ස්ථාන කිහිපයක සිදු වී ඇති පිපිරීම් සම්බන්ධයෙන් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ මෙසේ අදහස් දැක්වූහ.
මේ සෑම පවුලකටම අපගේ බලවත් ශෝකය ප්රකාශ කර සිටිනවා . දේවස්ථානයට ගිය අයට සිදු වෙච්ච මේ අකරතැබ්බය අපට කොහෙත්ම ශිෂ්ඨාචාර දෙයක් හැටියට පිළිගන්න බැහැ. මේ නිසා අපි ඉතා පිළිකුල් සහගත ලෙස මෙය හෙළා දකිනවා. මේ සෑම පවුලකටම මාගේ ශෝඛය ප්රකාශ කරමින් මම ඉල්ලීමක් කරනවා අපේ ලංකා වාසී ජනතාවගෙන් කලබල වෙන් නැතිව ඉන්න.
මේ වෙලාවේදී නීතිය අතට ගන්න එපා. නීතිය භාර වෙලා ඉන්න කණ්ඩායම් වලට භාර දෙන්න මේ පිටුපස ඉන්නේ කවුද කියලා සොයා ඒ අයට දඩුවම් කරන්නට.

That is true for funding advice as well.
I blog often and I truly appreciate your content.
The article has really peaked my interest. I will book mark your site and keep checking for new information about once a week.
I opted in for your RSS feed as well.
I really love your blog.. Pleasant colors & theme. Did you
create this web site yourself? Please reply back
as I’m trying to create my own personal blog and want to find
out where you got this from or exactly what the theme is named.
Appreciate it!
Wonderful article! This is the kind of info that should be shared across the internet.
Disgrace on Google for not positioning this put up higher!
Come on over and visit my site . Thanks =)
Hi, every time i used to check website posts here early in the morning,
since i love to learn more and more.
It’s very simple to find out any topic on net as compared to textbooks, as I found this paragraph at this web site.
Magnificent goods from you, man. I have understand your stuff previous to
and you’re just too excellent. I really like what you have acquired here,
really like what you’re saying and the way in which you say it.
You make it entertaining and you still care for to keep it wise.
I cant wait to read much more from you. This is actually a tremendous site.
All forms of investments come with sure risks.