උණුසුම් පුවත්

ස්ථාන කීපයක පිපිරීම් – කොළඹ හෝටල් තුනක පිපිරීම්- ජනතාව ඈත්ව සිටින්න- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

0

මේ වනවිට ස්ථාන කිපයකින් ම පිපිරුම් වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි.

කොළඹ හෝටල් තුනක ද පිපිරීම් සිදුවීම් වාර්තා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

කොළඹ කොච්චිකඩේ, මීගමුව කොච්චිකඩේ  සහ මීගමුව කටුවපිටිය  යන දේවස්ථාන තුනක්   ඇතුළු කොළඹ කිංස්බරි හෝටලය, ෂැන්ග්‍රිලා හෝටලය සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ද  බෝම්බ පුපුරා ඇතැයි වාර්තා වේ.

අද උදෑසන 8.45ට පමණ  මෙම සිදුවිම් වී තිබේ. . මෙම සිදුවීම් ඇති වූ ස්ථානවලින් ජනතාව ඈත්ව සිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

post add media course 01

Leave A Reply

Your email address will not be published.