දෙහිවලත් පිපිරීමක්

0

දෙහිවල  සත්වෝද්‍යානය අසළ හෝටලයකද  තවත්  පිපිරිමක් සිදුව ඇතැයි  මේ වන විට තොරතුරු වාර්තා වේ.

තුවාල ලැබූවෝ කළුබෝවිල රෝහලට ඇතුළු කර ඇතැයිද  වාර්තාවේ.  දෙදනකුගේ තත්ත්වය බරපතල බවද තොරතුරු අනාවරණය වේ.

මෙම පිපිරීමත් සමඟ අද දිනයේදී   සිදු වු  7 වැනි  පිපිරීම  ලෙස මෙය වාර්තා වේ.

post add media course 01

Leave A Reply

Your email address will not be published.