උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

කොච්චිකඩේ බෝම්බය නිෂ්ක්‍රීය කෙරේ.

0 461

කොච්චිකඩේ දේවස්ථානය අසල නවතා තිබූ වෑන් රථයක තිබූ බෝම්බයක් පුපුරුවා හරිමින් නිෂ්ක්‍රීය කිරීමට සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

කොච්චිකඩේ අවට සූක්ෂම ලෙස පරීක්ෂා කළා. වෑන් රථය තුළ තිබී තවත් බෝම්බයක් සොයාගත්තා. එම බෝම්බය පුපුරුවා හැර නිෂ්ක්‍රීය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කළා යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.

post add media course 01

Leave A Reply

Your email address will not be published.